දාහත්වෙනි 💙🍄

541 57 0
                                    

සුදු අයියේ!!!!

අපේ දෙන්නා  ඉක්මණට අෑත් වුනා එත් අපි පරක්කු වැඩි එතකොටත් මධු දකින්න ඔනි හැමදේම දැකලා ඉවරයි  අපි දෙන්නා නැගිටලා හිට ගත්තා එත් එක්කම අපි ළඟට අාපු මධු මාව වරැන් ගාවින් තල්ලු කරලා වරැන් ගේ ශර්ට් කොලර්  එකෙම් අල්ල ගත්තා

සුදු අයියේ මොකක්ද මෙතන වුනේ!! කියන්න සුදු අයියේ අැයි ඔයා හේශල අයියාට හාද්දක් දුන්නේ!!!

වරැන්  කිසි කලබලයක් නැතුව හිටියට මම හිටියේ  හොදටම  බය වේලා මොකද මේක කාටහරි අාරංචි වුනොත් අපි දෙන්නටම වෙන්නේ සදාකාලිකවම අෑත් වෙන්න නිසා...

මධු සංසුන් වෙන්න... දැන්... අනික එතන කිසි වැරැද්දක් නැ මම හාද්දක් දුන්නේ මම අාදරේ කරන කෙනාට...

සුදු අයියේ!!!

මධු මාරැවෙන් මාරැවට මං දිහායි  වරැන් දිහා යි බැලුවා අනික එයා මං දිහා බැලුවෙම ජරා සතෙක් දිහා බලන විදිහට....

අා... අාදරේ ක.. කරන කෙනා...  එ.. එයා පිරිමි ළමයෙක් සුදු අයියේ... ඔ.. යාත්.. පි.. රිමි  ළමයෙක්....

ඉතිම් මධු.. අැයි පිරිමි දෙන්නෙක්ට අාදරේ කරන්න බැ...

මධු අසරණ විදිහට  වරැන් දිහා බැලුවා...

දැන් මට මොකද වෙන්නෙ සුදු අයියේ

දුක හිතෙන විදිහට අහපු මධු අායිම වරැන්ගේ කොලර්  එකෙම් අල්ලාගත්තා

කියපන් සුදු අයියේ!! දැන් මට මොකද වෙන්නෙ මම දැකපු හීන වලට මොකද වෙන්නෙ!!!!

මධු!!  උඹ තනියම හීන දැක්කාට මට කරන්න දෙයක් නැ මධු මම උඹට කවදාවත් අාදරේ කරේ නැ මම උඹට කැමති වුනත් අප්පච්චිලගේ  කීමට මිසක් වෙන මළඉලව්වකට නෙමෙයි අන්න එක මතක තියාගනින්

මෙච්චර වේලා සද්ද නැතුව හිටපු වරැන්ට කෙන්ති  ගියා එයා මධුගේ  උරහිස් දෙක අල්ලන් කෑ ගැහුවා... එත් මම හිටියේ  බයෙන් ඔහේ  එ් දෙන්නා දිහා බලාගෙන මගේ අම්මායි තාත්තායි හොද විදිහට රියැක්ට් කරත් මට බය හිතුනේ වරැන්ගේ අම්මායි අප්පච්චි කොහොම රියැක්ට් කරයිද කියලා අපේ එක ගැන දැනගත්තොත් අයියලා ගැනත් දැනගනි අපි හින්දා එයාලගේ සම්බන්දෙත්  කැඩෙයි...

මන්දාරම් 🌧🍄Where stories live. Discover now