විසිදෙවෙනි 💙🍄

561 46 0
                                    

කොච්චර වේලාවක් මීදුමෙන් වැසී අහන් හිටියාද කියන්න මම දන්නෙ නැ වරැන්ගේ පපුවට හේත්තු වේලා හිටපු  මම නැගිට්ටේ වරැන්ගේ කාමරේ  එයාගේ ඇඳේ ඉදලා සමහර විට වරැන් මාව උස්සගෙන එන්න ඇති...

මම හිටියේ නිදාගෙන හිටපු එයා දිහා බලාගෙන පුස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ලස්සන

මම හිටියේ නිදාගෙන හිටපු එයා දිහා බලාගෙන පුස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට මිරිකන්නමයි හිතුනේ.... මම මිරිකන්න කියලා හිතා අත් දෙක කම්මුල ගාවට ලං කරනකොටම වරැන් ඇස් දෙක ඇරියා....

මොකක්ද හොර ගෙඩියා මම නිදන් ඉන්න අතර කරන්න ගියේ...

වරැන් ටිකක් ඇස් ලොකු කරලා මං දිහා බැලුවා ඉතිම් සහෝදර වරැනි මම බය වුනාද නැ මම පුලුවන් තරම් වීරිය දාලා මුඩුමයා  තැලෙන ආකාරයට කම්මුල් දෙක මිරිකලා අල්ලගත්තා

වරැන් ටිකක් ඇස් ලොකු කරලා මං දිහා බැලුවා ඉතිම් සහෝදර වරැනි මම බය වුනාද නැ මම පුලුවන් තරම් වීරිය දාලා මුඩුමයා  තැලෙන ආකාරයට කම්මුල් දෙක මිරිකලා අල්ලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනා ගුම් මෝනිම් මගේ කුචී කුචී සෝෆ්ට් මුඩුමයෝ තමුසේ නිකම් තැලිච්ච  පුස් තඩියෙක් වගේ ඔයි මෙහෙම ඉන්න කොට අනා මගේ කිරි කැටියා...

මම වරැන්ගේ කම්මුල් දෙක තල තල ඉද්දි මිනිහා මගේ අත් දෙක් අල්ලන් ඇඳට තියලා තද කරන් මගේ ඇඟ උඩට ආවා...

දැන් මොකද කියන්නේ අභී.... ආ

මට හීන් දාඩිය දැම්මා මොන කෝළම කරත් මම මුට ටිකක් බයයි..

මන්දාරම් 🌧🍄Where stories live. Discover now