INtroduction

3.3K 126 4
                                    

( ලංකාවේ වත්මන් තත්ත්වය මත චායා රුප අයින් කළ බ කරුණාවෙන් සලකන්න )

❤නමින්-: ගෞරව් කල්හාර
වයස-:18

දුනුසිංහ ඇමතිතුමාගේ එකම පුත්‍රයා  වන මොහු පවුලේ  තුන්වෙනි දරුවා වන අතර
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ.....

❤නමින්-:කැලුම් දේවික
වයස-: 18

ගෞරව්ගේ හොදම මිත්‍රයා හා ඔහුගේ පාසලේම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ....


❤නමින්-:නුවීර් තේජාන් ඉදුවර
වයස -: 17

මධ්‍යම පාන්තික පවුලක දෙවන දරුවා වන අතර මොහු ඉතා කටකාර දගකාර අයෙක්ය...



❤නමින්- :හෙසදු නෙත්සර
වයස -:17

නුවීර් ගේ හොදම මිතුරා වන අතර දෙදෙනාම ජාඩියට මූඩිය වගේ...

❤නමින්- : මධුක රණසිංහ
වයස -:17

නුවීර් හා හෙසදු නිසා කන තරමක් පරිප්පු කන්නේ මෙයා තමා...

සරලවම පාසල් ආදර කතාවක්.....

සල්ලිකාර පවුලක වගෙම මධ්‍යම පාන්තික පවුලක පිරිමි ළමයි දෙන්නෙක් වටා ගෙතුන ආදරණිය කතාවක්....

නොසිතුවක ආදරයක් ඇතුලේ අතරමන් වෙන ඒ ලස්සන ආදර කතාවේ කොටස්කරුවන් වෙන්න කියලා ආරාධනා කරනවා

එන්න කියවන්න කියලා ආරාධනා කරනවා.....

හිනාවෙලා සතුටින් ඉන්න ....

😊❤ming ji......

Touch my soul ✅Where stories live. Discover now