❄️47🔥

626 46 9
                                    

 නුවී... මම හෙට නොමොනේශන් බාර දෙන්න ඕනේ...මම බිසි වෙනකොටඅගෙ පණට පුලුවන් නේද හැමදෙම පිලිවෙලට බලා ගන්න..."

" හ්ම්..ඔව්... ඔයා ඔයාගේ හිනේට යන්න..."

"හැම හීනේකටම යන්න මට මගෙ නුවී ඕනා... උබ නැතුව කවදාවත් මට ජිවිතයක් නෑනේ මගෙ හුරතලේ ..."

" හ්ම්...ප්‍රාදේශීය මැතිවරණය. මරු නේද... මන්ත්‍රීතුමා.... මාත් එන්න ඕනේද පුතු අරන්..."

"මගෙ වාසනාව ඔයායි පුතුයි නම් ... ඔයා ඉන්න ඕනේ නේද මගෙ ලගින්..."

" හරි ... එන්නම් .... පුතු නිදි... මම මෙයාව රූම් එකෙන් තියලා එන්නම්... ඔයාටත් මහන්සි ඇති..ගිහින් වොශ් එකක් දාගෙන එන්න.. මම කෑම බෙදලා තියන්නම්..."

" හදිස්සියක් නෑ... අපි පස්සේ කමු...මම ගිහින්  වොශ් එකක් දාගෙන එන්නම්.... "

එයා ගියේ මට හාදුවක් තියාගෙන...දරුවට මාස පහක් වෙනකොට එයාට පුලුවන් වුනා ප්‍රාදේශීය මැතිවරණය සදහා ඉදිරිපත් වෙන්න... ඉතින් එයා දැන් දේශපාලනයට අවතිරණ වෙන්න යන්න... ..හ්ම්... හැමදෙම හොදින් වෙයි කියලා මම හිතනවා...

පුතු පැටියා එයාගේ රූම් එකෙන් තියපු මම රෑ කෑම මේසෙට අරින්න ලැස්ති වුනේ... එයාට බඩගිනි කියලා මම දන්න නිසා..මම බයම දරුවා නිසා මට එයාව මග ඇරෙයි කියලා..කැම්පස් එකයි දරුවයි නිසා මට එයාට තියෙන අවධානය අඩු වෙනවා වගෙ දැනෙනවා...ඒත් එක පාරටම මගෙ බඩ මැදින් අතක් එතුනෙ මම ගැස්සෙද්දි...අම්මෝ මගෙ මිනිහා...මාව මරන්න හදනවද මන්දා

" මොකො බය වුනාද...."

"බය වෙන්නේ නැද්ද ඔහිම කරනකොට....හ්ම්...."

" මගෙ නුවී ගාව කිරි සුවදයි වස්තුවේ , "

එයා එහෙම කියන ගමන් මගෙ බෙල්ලට හාදුවක් තිබ්බා...

" මොකො මේ ..මට ඇත්ත කියන්න අයියා... ඔයාට ප්‍රශ්නයක් ද.... "

" හ්ම්..නෑ...ඒත් බයයි.... අපිට අපිව මග ඇරෙයි කියලා...කැම්පස් එකේ වැඩයි...චන්දේ වැඩයි,එක්ක මම බිසි වෙද්දී ,ඔයාත් පුතුයි කැම්පස් එකයි එක්ක බිසී වෙයි....අපි දෙන්නට දෙන්නා ගොඩක් මග ඇරෙන්න පුලුවන් කියලා හිතෙද්දි සේරම අත ඇරලා උබේ අස්සේ රිංගන් ඉන්න හිතෙනවා පන..."

Touch my soul ✅Where stories live. Discover now