❄️37🔥

683 53 10
                                    

" නුවී... ඇයි රත්තරන් මට කලින් කිව්වේ නැත්තේ"

" කියන්න හිටියේ...එත් අම්මලා එන නිසා එයාලා ආවම කියන්න හිටියේ... එත් ඉතින් අක්කා මැදින් පැන්නා ... ඔයා ඒකට ප්‍රශ්නයක් නෑ නේද ගෞරව් "

" මට සතුටුයි බන්.. මම දැන් තාත්තා කෙනෙක් ... අනේ කවුද හිතුවේ.... අනේ වස්තුවේ පරිස්සමෙන් හාද... දැන් ඉතින් දගලන්න එපා හොදේ..."

" හී...අනේ ඉතින් ඔයා මාව බලාගන්න... මොකො ඉතින් මන් ඔයාගේනේ ,අනිකා බබා අපි දෙන්නාගෙනේ...හ්ම්ක්..මම තනියෙම බලාගන්න ඕනේ නෑනේ 😊😊😊😊 "

" මගේ හුරතලේ ...කෝ එන්න ලගට....මට දැන් අල්ලන්නත් බයයි වගේ ඒයි.... "

මම එයා ලගට ගිහින් තුරුල් වුනා... අපි දෙන්නා දැන් තුන් දෙනෙක් වෙන්න යන එක ඇත්තටම සතුටු හිතෙන දෙයක්...එයා මාව හරි පරිස්සමෙන් තුරුල් කරන් ඉන්න විදිහට මටත් හිනා...ඒ...දැන්නම් ලැජ්ජයි වගේ අයියෝ...

"මොකො ඇබරෙන්නේ "

" දැන් ඉතින් අබරන්න බෑ...  අඩුම මාස 5,6 ක් යනකන් ඉමු හාද.....හාද..."

" අනේ ඇත්තමයි නුවී...ඔයිට වඩා දෙවල් නැද්ද දැන් හිතන්න ආ..."

" තියෙනවා... එත් මගේ ජිවිතේ අංක එක ඔයා... ඔයාට පිට යන්න දෙන්න බෑනේ... හ්ම්.... "

" මට යන්න ඕනේ නෑ... මේ හුරතල් ලෝකේ දලා මම කොහෙ යන්නද වස්තුවේ .... කෝ වාඩි වෙන්නකො මම ගිහින් රේදි ටික ලැස්ති කරන්න... "

" මම කරන්නම්..."

" ගුටි දෙන්නේ වාඩි වෙනවා ගිහින්... මගේ පැටියාට රිදේවි ...ඔහොම නටලා..."

අනේ ඔන්න ඉතින් මට ආදරයක් හිතිගෙන එන්නේ .. ඇත්තටම ගෞරව් ඔයා මාරම මනුස්සයෙක් ... මම එයා ලගට ගිහින් ආයෙම එයාට තුරුල් වුනා...

" ඇයි වස්තුව "

" අපේ පැටියත් ඔයා වගේ වුනොත් හොදයි ...."

" ඇයි ඒ...මට ඕන ඔයා වගේ කෙනෙක් "

" මට ඕන ඔයා වගේ... එතකොට අප්පච්චි පුතයෛ මට ගොඩක් ආදරෙ දෙවි...මාව ආදරෙන් බලා ගනී...මට ඔයාගේ ආදරෙ ගොඩක් ගොඩක් ඕනේ...."

" මම මැරෙනකන් ම පැලෙන්න ආදරෙයි මගේ නුවී..මගේ රත්තරන් ... අප්පච්චි ඔයාටත් ගොඩක් ආදරෙයි හාද  . පරිස්සමෙන් එන්න...අප්පච්චි බලන් ඉන්නවා ... අම්මියාට රිද්දන්න එපා...අප්පච්චි පණ ඇරලා පැටියාගේ අම්මට....ඒ නිසා දෙන්නම පරිස්සමෙන් එන්න...මම බලන් ඉන්නවා..."

Touch my soul ✅Where stories live. Discover now