උදේ 11 ට විතර තුන් වෙනි වතාවටත් නින්දෙන් ඇහැරුණු අභිත් තාමත් එයාගේ පපුව අස්සේ ගුලි වෙලා සැප නින්දක ඉන්න ටෙරාන් දිහා බලාගෙන හිටියා. ටෙරාන් නැගිටින පාටක් නොතිබුණු නිසා අභිත් එක අතකින් ටෙරාන්ගේ කෙස් අතර ඇගිලි යව යව ඔලුව අත ගාන ගමන් අනිත් අතින් ටෙරාන්ගේ කොන්දත් උඩට පහළට අත ගෑවා.
මේ අතර ඊයෙ රෑ සිද්ද වුණු දේවල් මතක් වුණු අභිත්ගේ මූණට සෙල්ලක්කර හිනාවක් ආවා. ඩික් එක ආයෙම හාඩ් වීගෙන එනවා දැනෙද්දි නිදාගෙන ඉන්න ටෙරාන්ගේ මූණ දිහා බලාගෙනම අභිත් ටෙරාන්ගේ හෝල් එකට එක පාරක් slow thrust කරා. ඒත් එක්කම ටෙරාන්ගේ ඇස් තදින් පියවිලා මූණ ඇකිලෙන විදිය දැක්ක අභිත් තව පාරක් thrust කරද්දි ටෙරාන් කෙදිරිගාන ගමන් අභිත්ගේ ඇග වටේ දාන් හිටිය අතින් අභිත්ගේ පිට තද කරලා මිරිකුවා.
අභිතුත් නින්දෙන්ම වැඩේ සිද්ද වුණා වගේ කිසි සද්දයක් නැතුව ටෙරාන් ඊළගට මොනා කරයිද කියලා බලාගෙන හිටියා. ඇස් වහගෙනම අභිත්ගේ ඇගට තවත් තුරුලු වුණු ටෙරාන් විනාඩි ගාණකට පස්සේ හිමින් හිමින් එයාගේ ඇස් දෙක ඇරියා. ඇස් ඇරලත් පියවි සිහියට එන්න තවත් විනාඩි ගාණක් ගත කරපු ටෙරාන් එක පාරම කම්මුල් පුම්බගෙන හිනා වෙලා අභිත්ගේ පපුවෙන් හාද්දක් තිබ්බා.
ඒත් එක්කම ආයෙ වතාවත් අභිත් ටෙරාන්ට thrust කරද්දි ටෙරාන් අත දිග ඇරලා අභිත්ගේ පිට මැද්දට පාරක් ගැහුවා.
"එපා අනේ... ඊයෙ රෑ කරපුවා මදිද ? බොරුවට නිදි වගේ ඉදගෙන.. "
" ආයෙ හාඩ් වෙලා බබා... තව රවුන්ඩ් එකක් යමුද ?"
අභිත් ටෙරාන්ගේ කන අතගාන ගමන් අහද්දි ටෙරාන් අභිත්ගේ අත ගසලා අයින් කරා.
" පිස්සු නන් කතා කරන්න එපා.. ඕක එළියට ගන්න. "
" බැහ්හ්හ්... "
" මට අමාරුයි අභූ... ගන්නකෝ... "
" ඊයෙ රෑ ඇතුලෙ තියාගෙන නිදාගන්න ඕන වුණේ මට වෙන්න ඇති. "
අභිත් ටීස් කරන වොයිස් එකෙන් කියද්දි කන් දෙක රතු වුණු ටෙරාන් කටපියාගෙන Cartoon වල පෙන්නන විදියට පැස්බරා මූණ වැල්ලේ ඔබාගන්නවා වගේ අභිත්ගේ පපුව අස්සෙම මූණ ඔබාගත්තා.
YOU ARE READING
✅ අභිරන් 🌹 | Sinhala BL
Non-Fictionමට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon