නමවන පරිච්ඡේදය

56 10 3
                                    

Dr දසනායක හම්බුනේ මට මීට අවුරුදු ගානකට කලින් .camp එකේ පත්වීම් හම්බුන පලවෙනි දවසෙ.එතකොටත් mr  දසනායක වැඩට ඇවිත් අවුරුදු 2ක් වගේ .මාර හොද මනුස්සයෙක්.එතකොටත් එයාගේ වයිෆ්ට මොනාද අසනීප වගයක් තිබ්බා...කොහොමහරි මාත් එතකොට බැදලා හිටියේ නෑ.පස්සෙ මම ආය transer එකකින් පලාලි වලට මාරු කලා.ඒ වෙද්දිත් අපි සෑහෙන්න හොද යාලුවෝ.ඒත් මොනාහරි දෙයක් නිසා මන් අතින් දසනායකගේ contact එක නැති උනා.ඉතින් මට ආය කවදාවත් මෙහෙට එනකන්වත් දසනායක ව මුන ගැහුන්නෑ.මන් සෑහෙන්න දුක් වෙනවා.මේ මනුස්සයාට මොනා උනාද දන් නෑ.පුතා ඉපදිලා මස 2ක් වත් නෑලු වයිෆ් නැති වෙද්දි .පව් අහිංසක මනුස්සයා .

තාත්තා ඉස්සර ඉදන් මෙහෙම තමා එයා සැර උනාට යාලුවෙක් වගේ ඕන දෙයක් කතා කරන්න පුලුවන් හෙන අමුතු චරිතයක්.ගොඩක් කොල්ලො අම්මාට හැමදේම කියන්නේ කිව්වට ඇත්තටම මට තිබ්බේ ඊට වෙනස් පරිසරයක් .මගේ තාත්තා එක්ක මට ඕන දෙයක් කියන්න පුලුවන් කම තිබ්බා.අම්මටනම් එහෙම බැහැ එයා පොඩි දේකට උනත් සෑහෙන්න වද වෙනවා.අපේ පොඩි එකානම් මගේ  opposite පැත්ත ඌ හෙන ගල් ආදා.තාත්තාගෙන් ගොඩක් වෙලාවට ඌට තමා අඩි වැදෙන්නේ...

පව් නේද තාත්තා ඒ uncle?

මටනම් ඉතින් uncle ගැනටත් වඩා සයාශ් අයියා ගැන තමා දුක හිතුනේ.එයාට මොනා හිතෙනවා ඇත්ද කවදාවත් අම්මගේ ආදරයක් ලැබිලා නැති එයාට මොනා හිතෙනවා ඇත්ද?

ඉතින් තාත්තෙ සයාශ් අයියට සහෝදර සහෝරියෝ නැද්ද

නෑ ...
යකෝ මන් මහ මෝඩයෙක්නේ අම්මා මැරිලනේ පගෝ මාස ගානකින්.ඒත් ඉතින් එයාට වඩා වැඩිමාලු කෙනෙක් ඉන්න පුලුවන් නොවැ

මගේ මොලෙත් ඇලේ දාන්න වටිනවා.පට්ට මොලේ

මන් හිතන්නේ සයාශ් පුතා දන්න කාලේ ඉදන් බෝඩ් වෙලා ඉදලා තියෙන්නේ

අනේ පව් අප්පා එයා.....මගේ පපුව නිකන් රිදීගෙන එනවා...මාර වේදනයි

කා එක්කවත් කතා නැති වැඩි හිනාවක් නැති එයාගේ හිතේ කොච්චර දුකක් තනිකමක් ඇත්ද

ඒ පුතා හොදට ඉගෙනගන්නවා නේද පුතා?

හ්ම්....head prefect ...

විදූ.....(ongoing)Where stories live. Discover now