තිස් අටවන පරිච්ඡේදය

54 5 9
                                    

"පුතා අපි යන්ද"

"යන් අප්පච්චි"

සයාශ් අයියා මන් දිහාත් බලලා ආය එයා එයාගෙ අප්පච්චි දිහාට යද්දිත් අපි හතර දෙනාම ඒ පස්සෙ ඇවිදන් ගියා.

"විදූ යන්නම්"

එයා මගේ කොන්ඩෙ අව්ස්සලා කියද්දි මම කලේ ඔලුව වනපු එක.

"මල්ලිලා එහෙනම් මන් යනවා"

"හරි අයියේ"

එයා අපේ අම්මටයි තාත්තටයි වැදලා ගියේ ආය සැරයක් මම දිහා හොරෙන් බලලා.අපේ අම්මනම් එයාව බදාගෙන ඉම්බත් එක්ක .මට තමා මොකුත් නැත්තෙ.

මම එයා යනකන්ම හිටගෙන බලාගෙන හිටියා...හිතට ලොකූ පාලුවක් දැනෙනවා එයා යද්දි.පහුවදා ඉතින් අපි නැගිට්ටේ ඊයේ එහෙම්ම වැටිච්ච පාර එක එක තැන්වල නිදන් ඉදලා...මන් හිටියේ සෝෆා එකේ...සරයි චන්දුලයි ඇදේ...නිලා පේන්නවත් නෑ....මන් ගිහින් ආය ඇද වටේ කැරකෙද්දි මේක ඇදේ එක කොනක කකුල් දෙකත් ඇද අස්සෙ දාන් නිදි...ඊයෙ වෙනුක අයියගෙ බෝතලේ ඉතුරු ටිකේ පවර් එක තමා මේ....මම නැගිටලා ටවල් එකත් අරන් එහෙම්ම ගියේ වොශ් එකක් දා ගන්න....එද්දිත් නිලා එහෙම්ම නිදි.

"මේ නැගිටපන් නිලා"

"ආ"

"නැගිටලා ඇදට පල"

මේක ඒ පාර එහෙම්ම ගිහින් ජබොස් ගාලා සරාගෙ ලග පත බෑවුනා.

මන් එහෙම්ම ගිහින් ඇරියේ සයාශ් අයියා මට ඊයේ දීපු gift එක....ඒක කොල පාට රැපින් පේපර් එකක ඔතලා තිබ්බේ....පත්තර පිටුවක ඔතලා තිබුනා......මම ඔබට දුන්නු මුල්ම තිලිණය...ආ මම නෙමේ ඔබ මට දුන් මුල්ම තිලිණය....ඒ අස්සේ සිංදුත් මතක් වෙනවා....එයානම් පත්තර පිටුවක නෙමේ හොද ලස්සන පේපර් එකක ඔතලා තියෙන්නේ....ඒක ලොකු බොක්ස් එකක්  .ඒක අරිද්දි තමා මම උඩ ගියේ...මම ආසම basketball shoes දෙකක්....ඒක මම ගන්න ආසාවෙන් හිටිය Nike brand එකේ ලස්සන shoes දෙකක්....මන් සපත්තු දෙක දාලා වටේ ඇවිදලා කැරකිලත් බැලුවා...හෙන සැහැල්ලුයි...i love you soo much පූස් පැටියෝ...හෙට හම්බෙලාම thank you කියනවා...මම ඒක ආයම ගලවලා එහෙම්ම් කබඩ් එකට දැම්මා

"ලොකූ....තේ බොන්න එන්න"

"ආ..."

"ඔව් එන්න"

විදූ.....(ongoing)Where stories live. Discover now