විසිඑක්වන පරිච්ඡේදය

38 6 13
                                    

සුද්දෝ යමන්.....
වෙනුක අයියා ඇවිත් මාව ඇදලා අයාන් අයියා ලගින් හිටවව්වා

යකෝ ඇත කැඩෙයි....

ඒ පාර මේ කලවැද්දා අපේ අම්මා අමාරුවෙන් හදපු අතපය කඩන්නද කොහෙදෝ ලෑස්ති

ආ යමන් මන් ගිහින් දාන්නම්

සිරාද???.............
වෙනුක අයියා කටත් ඔ කරන් බලන් ඉන්නවා

ඔව් ඔව් යම

අයාන් අයියා අනික් අයියලා ටිකට එයා එන්කන් ඉන්න කියලා කාර් එක ලගට ගියේ ඒක අරන් එන්න.මන් ඉතින් මොකුත් දන් නෑ වගේ බිම බලාගෙන සේප් එකේ හිටියා...විලි ලැජ්ජාවේ බැහැ

මොකද මේ සුද්දෝ.....

ආ ....නෑ...ඒ පාර මට අලුත් නමකුත් හදලා මූ

කොහොමහරි අද උබ අපේ කොල්ලගෙ ඔලුව කෑවනේ...ආ....අ...

අපේ සයාගේ .....

ආ....අ.....

ඇයි අර බලහන් උගෙ ඔලුව...රතු වෙලා ඉදමිලා

ඒකනම් ඇත්ත අර කාටුන් වල එනව වගෙ අනක් විතරයි අඩු ...පව් අප්පා

එයා මන් දිහා බලන්නෙවත් නෑ...ඉන්නව බුම්මගෙන

අයාන් අයියා කාර් එක ගෙනත් අපි ලග නවත්තපුවම මායි සෙනෙත් අයියයි වෙනුක අයියයි පිටිපස්සට නැග්ගා.ඊට පස්සේ සයාශ් අයියා ඉස්සරහ සීට් එකේ ඉද ගත්තා අයාන් අයියා ලග

අයාන් අයියා සයාශ් අයියගෙ නලලට එබිලා...

ඒ මේ ඇයි බන්...

ආ....මේකා bathroom එකේ වැටුනනේ බන් අයා.
වෙනුක අයියානම් දෙයියෙක්....

වැටුනා

ම්ම්.....සයාශ් අයියා මුමුනනවා...මූන නිකන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ

ඉඩපන්
එහෙම කියලා අයාන් අයියා පට ගාලා කාර් එකෙන් බැහැලා අය ගෙට ගිහින් අයිස් බෑග් එකකුත් උස්සන් ආවා

අම්මෝ මේ දෙන්නගේ ආදරේට ඇස් වහ වදින්නනම් එපා....මෙව්ව දැක දැක මට තුන් වෙනියෙක් වෙන්නත් බැහැ

අයාන් අයියා අයිස් බෑග් එක සයාශ් අයියගෙ නලලේ තියල ටිකක් තද කරලා පස්සේ සයාශ් අයියට දුන්නා අල්ල ගන්න කියලා එහෙම

විදූ.....(ongoing)Where stories live. Discover now