30🍇

271 39 9
                                    

නිදාගෙන විනාඩි දහයක් ගියෙ නෑ උඩ ගිහින් මට ඇහැරුනේ එකපාරටම ඩෝ එක දඩාන් ගාලා ඇරුනා ඇහුනු හඩට හඩට...

තාරා හොටා ඒ ගමන ඩෝ එක ගලවල අතට ගන්නවත්ද හදන්නේ🙂..

මන් හිත හිතාම නිදිමරගාතෙම ඩෝ එක දිහා බැලුවේ මහ උරුග දැවැන්තයා වගේ වර්ශන් එකකින් රූම් එකට එන තාරා හොටාව බලාපොරොත්තුවෙන් උනත් ඩො එක ඇරන් ඇතුළට ඇවිත් තිබ්බේ තාරා හොටා නෙවෙයි අපෙ ඔප්පා...

"කියූ දැන් කොහොමද?...ඇගට ගොඩක් අමාරුයි වගේද?...

අපෙ ඔප්පා අවුල් මූඩ් එකකින් අහන් ඇවිත් මන් ගවින් බෙඩ් එකෙන් වාඩි උනා...ඒත් එක්කම ඔප්පගෙ පස්සෙන් තාරා හොටත් ඇවිත් මගෙ එහා පැත්තෙන් හිටගත්තා මන් ඇස් අගින් දැක්කා...

"ටිකක් නම් අමාරුයි ඒත් එහෙම කියල ලොකු අමාරුවකුත් නෑ ඔප්පා..ඒත් ඔප්පා කොහොමද දන්නේ මට උණ හැදිල කියලා...

මන් ඇස් දෙකත් බෝල කරල ඔප්පගෙන් අහන ගමන්ම බෙඩ් එකෙන් එරමිණියා ගොතාගෙන වාඩි උනා...

"ජිමිනා කිව්වේ...මන් ඉස්සෙල්ල ඔයාට කෝල් එකක් ගත්තා ඒ වෙලේ ජිමිනා කිව්වේ...

"ආ ඒක තමයි එහෙනම්...

"එහෙනම් දෙන්නා කතා කර කර ඉන්නකො මන් අජුම්මා කෙනෙක් අතේ බොන්න මොනවහරි එවන්නම්...

තාරා හොටා කියලා රූම් එකෙන් ගියත් එක්කම වගේ ඔප්පා ලොකු හුස්මක් පාත දාලා මගෙ නළලට අත තිබ්බා...

"අයියෝ ඔප්පා මට එහෙම ලොකු අමාරුවක් නෑ අනේ...ඔප්පා ඔහොම මූණ දෙක කරන් ඉද්දි අලුතින් ලාඩම් ගහපු අස්සයෙක් වගේ...

මන් නෝන්ඩියට හිනාවෙවී කිව්වේ ඔප්පගෙ අත මගෙ නළලින් අයින් කරන ගමන්...

"අනේ යනව යන්න...උණ හැදුනට කට නම් තියනව කියවන්න😒...

"කටට නෙමේනේ උණ හැදුනෙ ඉතින්🥲...මේ ඒක නෙවෙයි...

මන් කියන් යද්දිම කවුදෝ එළියෙ ඉදන් ඩෝ එකට තට්ටු කළා...

ටොක් ටොක්...

"කවුද?...

"මම මැඩම්...

ආ අජුම්මා කෙනෙක් බොන්න මොනවහරි අරන් එන්නැති...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now