🌸 ස කු රා 🌸
..
..
..
..
හරි එහෙනම් ළමයි ඔයාලා මේ වචන ඔක්කොම හෙට පාඩම් කරන් එන්න ඕනේ.. හෙට ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් හතරම මගේ.. කවුරුත් නෑවිත් ඉන්න බෑ තේරුනානේ... අනිවාර්යයෙන්ම ස්කූල් එන්න ඕනේ...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අපේ අලුත් ජපන් සර්.. ම්ම්.. පිං පිනාගේ පිං පුතා.. හොද මනුස්සයෙක් බව නම් පේනවා.. හැබැයි එයා ටිකක් සර් පට්ටම ඔලුවට අරන් ඉන්නවා වගේ දෙයක් පේනවා මට... කමක් නෑ.. කෝම උනත් ඉතින් ඒ මනුස්සයා අපිට උගන්නන්න වත් ආවනෙ... අනික කියලා දෙන කිසිම දෙයක් අපැහැදිලි නෑ..
හරි... සර්...
වචන පාඩම් නොකර ඔයාලට කිසිම දෙයක් ලියන්න කරන්න බෑනේ.. ඒ නිසා අංක එක වචන පාඩම් කරන එක.... තේර්............ සිතූම්..... මොකද ආ තමුන්ට කිරි පණු ගායද....
අහ්...
ශික්.. පියා වගේම තමයි පුතටත්.. මන් එහෙට හැරුණත් ප්‍රශ්න මෙහෙට හැරුණත් ප්‍රශ්න.. මේ යකා පන්තියෙන්ම බලන් ඉන්නෙ මන් දිහා විතරද මන්දන්නෑ.. මන් ඉස්සරහා ඉන්න එයා දිහා ඇරෙන්න වෙන කොහේ හරි බැලුවොත් මේ යස්සයා මගෙ නම කියලා කෑ ගැහුවා...
මන් වෙන කරන්න දෙයක් නැති තැන නෙ තු කට මෝඩ පහේ හිනාවක් දුන්නා... අනේ මන්දන්නෑ අප්පා...
මොකද ආ වෙලා තියෙන්නෙ...
වෙලා තියෙන්නෙ දෙයියනේ පැය හතරක් විතර එක තැන වාඩි වෙලා එයා දිහා බලන් ඉදලාම මට දැන් චූ බරයි.. ලේසීද දෙයියනේ කවදාවත්ම වාඩි වෙන්නෙ නැති ඉස්සරහා පේලියේ ගොන් නෑම්බියෝ දෙන්නෙක්ගෙ මැදට වෙලා වාඩි වෙලා අපිට උගන්වන එයා දිහාම බලන් ඉන්නවා කියන එක...

YOU ARE READING
༺ සකුරා ༻ ZhanYi / BL ✓
Fanfictionසිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZY - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDING ❤️💚