🌸 ස කු රා 🌸
..
..
..
..
මන් දන්නෙ නෑ මන් කොච්චර වෙලාවක් එකම ඉරියව්වෙන් එයාගෙ බෙල්ල බදාගෙන උන්නද කියලා.. මන් කතා කරෙත් නෑ.. එයා කතා කරන්නෙත් නෑ.. මගෙ ඇඩිල්ලත් නතර වෙලා.. මන් ඔහේ උන්නා....
මෝඩි කියන්නෙ මගේ හිටපු කෙල්ල වත් දැන් ඉන්න කෙල්ලවත් ඉස්සරහට කෙල්ල වෙන්න ඉන්න කෙනාවත් නෙවෙයි මැණික.. ඔයා එයා ගැන එහෙම හිතන්න එපා... මන් ආදරේ මගේ මෙන්න මේ චූටි හුරතලේට විතරමයි...
ම්ම්.. මගෙ ඇඩිල්ල නතර වෙන්න කලින් එයා කිව්වේ ඔච්චරයි.. ඉතින් මට අඩන්න තව හේතුවක් නෑනේ.. ඒ නිසා තමයි මගෙ ඇඩිල්ල නතර උනෙ..
මන් හොදට බර දීලා හැබැයි වාඩි වෙලා හිටියා මගේ කේන්ති අප්පොච්චගෙ කකුල් දෙක උඩින්.. මොනා උනත් සෝක් පුටුව ඒයී.. කුෂන් ඈ මේ පුටුව..
ම්.. හරි එන්නම්...
ම්.... එයාගෙ යාලුවා ඇවිල්ලා වෙන්න ඇති.. ඒකයි එයා එන්නම් කියලා කිව්වේ... අයියෝ මට මේ පුටුවෙන් නැගිටින්න ලෝභයි අයියෝ...
සුදු බෝලේ...
ම්.. අප්පච්චී...
යමුද.. අරූ ඇවිල්ලලු..
හා අප්පච්චී...
කෝ පෙන්නපිය මූණ.. ඒව්.. හොටු නාලා කදුලු බීලා.. මේම පුලුවන්ද කියාපිය ගේකට යන්න... සොම්බියා වගේ...
ඔන්න ඔන්න ඉතින් චූටී එකාව යස්සයා කර ගන්න ලෑස්ති වෙනවා මේ උන්දැ.. ඇඩුවාම කදුලුයි හොටුයි නෑවිත් මොකෝ මී පැණි වැක්කෙරෙන්න ඈ...
අනික කවුද ඩේ සොම්බියා..ටෝ තමයි සොම්බියා..
හුහ්...
ගස්සන කොට හරි හැඩයි අප්පා...
අප්පච්චී... හ්...
පුප්පනකොට තියෙන සිරියාව බලන්නකෝ...
අනේහ් මිනිහෝ...
ආව් ආව්.. ලස්සන බලන්නකෝ... උක්කන්න හිතෙනවා අප්පා මෙතනම...
ඒව් අප්පච්චී.. ඔහේ නම් මහ නරක නාකී කුකුලෙක්...
හුහ්.. මන් පැන්නා පැනිල්ලක් ඒ ඔඩොක්කුවෙන්.. ඉස්කෝලේ කාලේ උස පැනපු ගැම්ම තමයි ඉතින් මේ.. කොහොමත් සිතුම් කියන්නෙ වැඩ්ඩෙක්. එච්චරයි...

YOU ARE READING
༺ සකුරා ༻ ZhanYi / BL ✓
Fanfictionසිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZY - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDING ❤️💚