🌸 ස කු රා 🌸
..
..
..
..
ආව් ආව්... පෙම් මල් මාලා..
නෙලා ගොතාලා...
ප්‍රේම ප්‍රේමේ සිතුමගේ පාලා....
ලාල ලා ලා.... ලාල ලා ලා....
අන්න කොල්ලා යනවනෙ හැරිලා...අනේ මූට විකාර.. මූට මාව චා කරන්න තියෙනවා නම් කොහොමත් ඊට වඩා දෙයක් ඕන නෑනේ.. මී හරකා මූ...
ඒ අස්සේ අරයා.. හූම් මගෙ අතින් බිම වැටුන බෙහෙත් ටියුබ් එකත් එයා අතේ ගුලි කරන් අන්න යනවා යන්න.. එයාගේ මූණෙන් එකයි අප්පා හිනාව... එයා සම්තෝසෙන් හයියෝ ඉන්නේ.. බෑනේ ඉතින් දැන් මට පිස්සු හැදෙන්න වගේනේ...
උබේ කෑම සර්ගෙ කාමරේට කෝමද කියාන්කො ගියේ...
කකුල් දෙකෙන්...
හුහ්.. දැන් ඉතින් මූට කොණක ඉදලා උත්තර දීපල්ලකෝ.. එයාටත් බැරි උනානේ මේ බිබික්කම මට ගෙනල්ලා දෙන්න.. එක එකා අතේ එවලා පේනවා නේද දැන් මූ මට දෙන වදේ...
මූට බොරු කියලා වැඩක් නෑ ඉතින්.. කොහොමත් එයාගේ කාමරේ කොයිකද කියලා මන් අහ ගත්තෙත් මුගෙන්නෙ..මූ ඉතින් දන්නවා මන් කොහොමත් ඕක අස්සෙ රිංගන්න යනවා කියලා...
මන් දුන්න උත්තරේට මූ මගේ කාමරේට ඇවිල්ලා මගේ ඇද උඩින්ම වාඩි වෙලා මටම රවන්න ගත්තා...
මන් එයාගෙ කාමරේට ගියා ඉතින්...
ට හුඩු ඉතින්...
කෑම දුන්නා ඉතින්...
කෑම විතරතේ...
ඔන්න ඇහුවා.. මූ හිතන් ඉන්නෙ මන් කාමරේට ගිහින් එයාව ඉම්බා කියලද දන්නෑ.. ඒව් ලැජ්ජයි.. අපි ඇත්තටම කාමරෙදි නෙවෙයිනේ අයියෝ ඉබ ගත්තේ.. සැක්...
නෑ.. පුක මෙහෙම දික් කරලා දීලා ආවා මන්.. අනෙ මේ තෝ ඉදින් පාඩුවේ.. හුහ්... ලැජ්ජ කරනවනෙ මාව....
පුකත් දෙයි ඉතින් තව ටික දවසකින්...
ඒව්...මුන් කියන කතා බල පල්ලකෝ.. මගේ අයියා එහෙම වලත්තයෙක් නෙවෙයි හරිද.. මන් තරම් එයා ගැන කවුද දන්නෙ.... එයා එහෙම මනුස්සයෙක් නම් මේ වෙද්දි කී පාරක් එයා මාව එහෙම කරන්න තිබ්බද.. ඒකට කොච්චර නම් අවස්තා ලැබුනද... මන් එයාගේ කාමරේ එයාට තුරුල් වෙලත් හිටියා.. ඉතින් එයාට තිබ්බනෙ මට කිස් එකක් වත් දෙන්න... හැබැයි මගේ අතින් වත් අනවශ්‍ය විදියට අල්ලපු නැති කෙනෙක් මගෙ අයියා...

YOU ARE READING
༺ සකුරා ༻ ZhanYi / BL ✓
Fanfictionසිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZY - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDING ❤️💚