මං බදින්නේ නෑ 3

24 4 17
                                    



උඹ කවදා වෙනකම් ඔය වෙස් මුහුණ දාගෙන ඉන්නවාද ම්ම්ම්ම්

මං ආස බන් මිනිස්සුගේ පද වලට නටන්න බන් ...
ඒහෙම තමා ආසම ...

ඇයි බන් උඹ ගැලපෙන්නේනැති උත්තර දෙන්නේ අනර්ඝ අහපන් අපි සෙල්ලමක් කරමු පැරදුනොත් හෙන උඹට මාත් එක්ක uk to colombo යන්න පුලුවන් මොකෝ කියන්නේ

rock and paper scissors කරමු....

අඩෝ උඹ මට විහිලු කරනවාද
මං rock and paper scissors කැම්පියන්

ඒ අනානේ මේ ඉන්න පොට්ටස්ට එච්චර දෙයක් කරන්න බෑ ....

අඩෝ...

දේවින්ද කර්‍රෙ රොකොඩින්
එක ඔන් කර ගත්ත එක

මොන ත්තක්ශ මේ... ඔයී ඔයී ....?

"කට කට මං දින්නොත් උඹ ලංකාවට රිටන්....
ඩෙල් ආ....."

අනර්ඝ දේවා දිහා බලාගෙන හිටියේ අදහගන්න බැරිව ....

"මුගේ ආච්චීට හාල් ගරන්න හාකෝ... "
අනර්ඝ කිවේ අදහගන්න බැරිව ...
ඉතින් දෙදෙනාම සෙල්ලම පටන් ගත්තා ..

දේවිද ✅

rock and paper scissors

දේවිද ✅

rock and paper scissors

අනර්ඝ ✅

අනර්ඝ හිටියේ හැංගෙන්න තැනක් නැතිව...
මොන දේ වුනත් ලංකාවට යන්න තුන් හිතකින්වත් හිතක් තිබුනේම නෑ

"ඈහ් පොලොස් කොට්ටෝරුවෝ මං කොහොමද දැන් ගිහින් ... අනේ ඕයි....."

ඉතින් ... අනා මතු වී තිබුනේය
ඊටත් එහා ඔහු කලබල වී හිටියේද සොරී බොසා
දියන් උඹේ පොන් එක පාස්පොට් ලින්ක් එක තියේ නේ ඔකේ ටිකට් දැම්මා .... හරී......

"යකෝ මං අඩෝ ඒඒඒ
අනර්ඝ අහන්නේ කලබල වෙලා මට දැන්ම පොඩ්ඩා දිහා බලන්න බෑ බන් මං කොහොමද ...."
අනර්ඝ නහයෙන් අඬමින් උන්නා
__________________________________

ඉතින් අර මහා ලොකු උසට ඉන්න පළල් උරහිස් හිමි ස්පේශලී කෙල්ලොන්ගේ ටයිප් වෙච්ච මේ කොලු කලබල වී උන්නා කිවොත් තමා හරි ...කවදා කාපු කටුද

__________________________________

"ඒඒඑ ලක්ෂ 2 යි ටිකට් එක උඹ මගුලක්
කියවනවානේ... දේවින්ද සිරාවටම පිස්සු ද බන් මං හෙට රොබින් හූඩ් කැලේ බලන්න යනවා. අනික ..."

The wedding | nonff hold Where stories live. Discover now