පොතක් සේ කියවන්නට හැකි ඔහු | 6 |අතීතය අංශු

26 3 10
                                    


අනර්ඝ prov

අගස්ති ගේ හාෆ් සහෝදර පැටියා ...
ඒකා තාම පැටියෙක්...
අගස්ති ගේ තරහා ටිකක් විතර සාධාරණයි ...

__________________________________
එත්... මේ දෙවැනි කසාදය කරගත්තේ අන්කල් උඩ බලන් ඉන්න නෙවෙයි කියලා ඒ මනමාල හිතට ඔලුවට යන්නේ නැති එකයි අවුල ඌ හිතන්නේ ඌ ගැන විතරයි... උන්දාට ලව් කරන්න පුලුවන් අනිත් මිනිස්සුන්ට ලාදුරු කියලා තමා පොර හිතාගෙන ඉන්නේ ... එතැනත් අවුලක් ඉතින්...
__________________________________

මේ ඔක්කොම හෙතු මගේ තාත්තා කියපු විදියට ...වගේම මං කල්පනා කරාම දැනුන විදියට

අම්මා වෙන් වුනේ අවුරුදු ගානකට කලින් වුනත් අගස්ති තාමත් තාත්තා එක්ක
වෛරයක් තිබ්බා ...

සමහර වෙලාවට බොහෝ වෙලාවකට නොවුනත්

සමහර සිදුවිම් හේතු සාධක එක්ක

අයුල් පිටින් තරහා නොගියත් අයුල් දිහා නොබලා ඉන්න ඉන්න.... අයුල්ට නොදැනෙන්න අගී ඈත් වෙලා හිටියා...

එත් පොඩි බඩ්ඩ ....අයුල් හෙව්වේම එයාගේ අයියාව ....

එත් අගස්ති අයුල්ව පුලුවන් තරම් මඟ ඇරියා......
හැබැයි ආරක්ෂාකරගන්න පුලුවන් හැමවිටම කරා ...

ඉතින් පොඩි බඩ්ඩට අයියාවම ඕන වුනා අතරින් පතර මාවත් ඕන වුනා...

මටත් අයුල්ව අගස්තිගේ ඇඟේ ගහගෙන ඉන්නවා බලන්න ඕන වුනා මං තනියෙක්. ඒ වේදනාව හොඳටම දන්නවා තමන් වෙනුවෙන් සහෝදරයෙක් ඉන්න නැති වේදනාව හොඳටම දන්නවා ...

__________________________________

බටර් කොණ්ඩයා........ ..!!
ඒ..කොණ්ඩේ හරිම සිනිඳුයි ... ඉක්මනින් වැවෙන සුළුයි ...

ඒක හින්දාද මන්දා ස්කුල් එකේ උන්ට ගානක් නෑ මූ කොණ්ඩේ කපලා ...වේවා වවලාද කියන එක

පහුවදාට වැවෙන වේගයෙන් හින්දාම
වෙලාවට මට හිතෙනවා මූ හැරි පොටර්ගේ නෑයෙක්ද කියලා...
එකනේ අහිංසක මාවත් ඩාම්ඩුම් කරවන්නේ...?

__________________________________

බටර්කප් මල ..!




බටර්කප් මල  ... ඔව් ඒ විදියට  වෙනස් වුනේ ආදරේන් උමතු වෙලා හිර වෙලා පිස්සු වැටිලා නම් නෙවෙයි ......

The wedding | nonff hold Where stories live. Discover now