මං බදින්නේ නෑ ...5 re upload

36 4 15
                                    

5 වෙනි කොටස
__________________________________

5 වෙනි කොටස __________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



__________________________________

5
__________________________________

"ඒක කල් වැඩි නැද්ද අනික අයුල් කියන්නේ මගේ
ලඟ ඉන්න එකම ලමයා එහෙම එකේ අනික වාස් ...අපි අතිතය තෙරුම් අර ගන්න ඔනේ පාඩම් ඉගෙන ගන්න ඕනේ ...
කොල්ලෝ කොල්ලෝ බදින්නම කියලා ඕනේ නෑනේ
මට හිතෙනවා "

__________________________________

ආරවුලක් යන්න හදද්දීම අනර්ඝ මැදිහත් වෙද්දි ලෝක පුදුමය වුනේ අයුල් මැදිහත් වුන එක ...

සමාදානය කරපු එක...

එන්න යන් ... ඇඳපැලදගෙන ආපු අයුල්ව අනර්ඝව ඇඳගෙන යන  හැටි එක පුද්ගලයෙක් තරහින්...‍ බලද්දි තවත් කෙනෙක් ඒ දිහා බැලුනේ සමච්චලයට වෙද්දි මේ මුකුත් නොදන්න කොල්ලෝ දෙන්නා

දියත උයන දිහා යන්න කාර් එක හරවමින් තිබ්බා..
__________________________________

මේ ගෙවුන අවුරුදු  ගානක් පුරාවටම
කිසිම දවසක් සැනසුම් දායක රාත්‍රියක් වුනේ නෑ ....

මේ කොල්ලෝ දෙන්නාටම...
__________________________________

අතීතය ...

වැඩියෙන්ම දුක් වින්දේ කවුද කියලා ඇහුවොත් .. ඒ අනර්ඝ
මානසිකව කායිකව ඔහු වින්දේ එසේ මෙසේ වේදනාවක් නෙවෙයි ...

හැමදාම ඇහුනේ ...
"උඹ හින්දා මේ හැම දේම වුනේ හැම දේම පටන් ගත්තේ " කියන වචන ටික ....වෙද්දි හිතුනේම ඇයි ජිවත් වුනේ කියන සිතුවිල්ල ..
__________________________________

හරි නිකන් හිතන්න හැමදාම එකම ගේ හැම පැයකම එකම වචන ටික රිපීට් වෙනවා කියන්නේ

මානසික වැටෙන්න පුලුවන් සීමාව ඉක්මවා යන එක .... ඊට කලින් නාඹර වයසේම හිටපු අනර්ඝ ... පැනලා ගියා ඔව් එයාගේ නපුරුයි කියන පුංචි දිහාවට ඒ වගේම

The wedding | nonff hold Where stories live. Discover now