Memories Of love and pain
Introduction
රාජ් සූරීයවංශ🖤
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අවුරුදු 25යි .... තමන්ගේ තාත්තාගේ මාෆීයා වැඩවලට සහයෝහය දෙන කිසිම හිතක් පපුවක් නැති චරිතයක්.
මේවෙනකොට ගොඩක් අයගේ ජීවීත අරගෙන ඇතිමෙයගේ අතින්
සල්ලිකාර කම නිසාම දඩබ්බරයෙක් .. මේයා මේ සූරියවංශ පවුලෙ කෙනෙක් නෙවෙයි පුන්චි කාලේ හදාගන්න අරගත්ත කෙනෙක් ඒ නිසාම දෝ මන්දා තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන්නෙ නෑ ......... උරහිසේ උන්ඩ 3ක් බැහැලත් මෙයා ජීවත් වුනා
වශීශ් මිහිරංග❤️
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අවුරුදු 20
සමාන්ය පවුලක සමාන්ය දරුවෙක් විදිහට අවුරුදු 10ක් හිටපු කෙනෙක් මෙයාට අවුරුදු 10දී ගෙදර ගිනි අරන් අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙනවාදැන් ඉන්නෙ ලමා නිවාසෙක ....
හොදට ඉගෙන ගත්ත කෙනෙක් මෙයාගේ රැකියාව photography කරන එකතමන්ට තමන් වටේ ඉන්න අයට හරි ආදරෙයි...... ඒත් දෙමව්පියෝ නැතිවුන දවසෙ ගෙදර වෙච්ච ගිනීගැනිම හින්දා මතකෙට හානි වෙලා තියෙනවා..... තව එක ශොක් එකක් හරි වුනොත් ආයෙත් මුලු මතකෙම නැතිවෙන්න හරී මැරෙන්න හරී ඉඩතියෙනවා කියලයි ඩොක්ටර්ලා කියලා තියෙන්නේ
ඒත් වගීශ් ජීවිතේ සම්පූර්ණ උඩියටිකුරු වෙන්නෙ රාජ් නිසා ........ හමුවුනු දවසෙ ඉදන් නයයි මුගටියයි වගේ හිටපු දෙන්නෙක් හැගීම් එක්ක කොහොම වෙනස් වෙයිද ❤️🖤
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️එතකොට මේ කතාව ලියන අහිංසක මැනික් කැටේ තමයි WizardLily මන් 😌🥹❤🖤
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/368280188-288-k405311.jpg)
YOU ARE READING
𝗖𝗛𝗔𝗬𝗔𝗔
Non-Fiction" තමුන් ඇයි මගේ ජිවීතේට ආවේ .. ඇවිත් ආදරෙයි කියලා පෙන්නලා මගේ මුලු හදවතම බින්දා.... තමුන් ආවෙ නැත්තං ආදරේ කරේ නැත්තං මට තමුන්ට වෛරකරන්න තිබ්බා තමුන්ගෙන් පලිගන්න තිබ්බා ..... ඒත් දැන් මන් තවත් මැරි මැරි ජීවත්වෙන්න ඕනී" " මට සමාවෙන්න .....මෙන්න පිස්ටල...