" පොඩ්ඩක් ඉන්න............ඒයී ඒයී වගීශ් මොකද මේ ඇස් කලුවෙලා ,බෙල්ල රතුවෙලා මූනේ හීරීච්ච පාරක්"
අපොයි මාට්ටූ.... මන් කොහොමත් දැනන් හිටියා මේ බේසික කෙල්ල මේක අල්ලනවා කියලා ... මොන මගුලක්ද දැන් මන් කියන්නෙ
" හා හා බොරු ගොතන්න ඕනී නෑ අපිට තෙරේනවා "
"මොනෞත්තක්ද කියවන්නෙ හිම්මිච්චි උබ"
සමාන්‍යයෙන් පරුස වචනයක් කිව්වා කියලා අපෙ එවුන් එච්චර අවුල් යන වුන් නෙවෙයි මගේම එවුන්නෙ ඒකයී..... මොනා වුනත් මට පනවුනත් දෙනවා මුන් .................... ලමානිවාසෙට ගිය මුල් කාලේ හැමදාම ලමානිවාසෙ ගේට් එක ගාව ඉන්නෙ මිනු ඒ අම්මා එනකං .... මීනුගේ අම්මා වැඩකරේ ලමානිවාසේ ඉතිං අපි යලුවො උනේ ඔහොම මගේ ඕනීම දේකට ඉන්නෙ
" වගීශ්..... මොනාද කල්පනා කරන්නෙ"
මේකී ..... ආයේ ඉන්නවා අයේශ් ... ඌ එච්චර මට කිට්ටු නෑ මන් හිතන්නෙ පොර මීනූට කැමති මාත් එක්ක ඉදියේ ඒකීව සෙට් කරගන්න ඒත් උට පොලිසියෙ රස්සාව හම්බවෙලා පොර දැන් ඉන්නෙ මඩකලපුවේනෙ........ පොර අපිට හම්බවුනේ o/l class වලදි එයත් ආර්ට්මයි කරේ හැබැයි මෙහෙ කොලඹ හොද school එකක ගියේ ...... පොර වැඩිය මා එක්ක නෑ හැබැයි මන් උදව්වක් ඉල්ලුවොත් ඕනී දෙයක් කරනවා
" යකෝ මිනිහෝ"
"ඇ...ඇයි බන් "
"මොකක්ද ඊයේ උනේ කියහන්කෝ "
" මුකුත් වුනේ නෑ බන් මොන මගුලක් අහනවද මන්දා "
" පල යන්න උබේ බොරුවනේ ....මූන හිරූනේ නිකම් දැන් "
"අනේ බන් ඊයේ රෑ අපි දෙන්නා......"
"අපි දෙන්නා....ඕම්ම්.......ම්ම්ම්ම්ම්...... නාසා එකට ගියානේ ......ම්ම්ම්හුම්ම්ම්ම්ම්"
"ඉදහන්කෝ කියනකම්"
"ම්ම් කියපන්"
"ෆයිට් කරා එච්චරයි "
" යකෝ මයේ සුද්දට අත තියන්න ඒ තිරිසනා කවුද ආහ්හ් "
" හා හා බොරුවට ෆෝර්ර්ම් නෝවී ඔය ටික edit කරපන් "
" බොස් අපිට ප්‍රශ්නයක් "
" මොකක්ද කාව්‍ය ඒ ප්‍රශ්නෙ "
කාව්‍ය රාජ්ගේ බොක්ක බව ඇත්ත ඒත් වැඩවලදී රාජ් කාව්‍ය ගේ බොස් රාජ්ගේ දකුනු අත වගේ ඉන්නෙ කාව්‍ය ... වැඩවලදී හුරතල් වෙන්න බෑ එයාලට
![](https://img.wattpad.com/cover/368280188-288-k405311.jpg)
YOU ARE READING
𝗖𝗛𝗔𝗬𝗔𝗔
Non-Fiction" තමුන් ඇයි මගේ ජිවීතේට ආවේ .. ඇවිත් ආදරෙයි කියලා පෙන්නලා මගේ මුලු හදවතම බින්දා.... තමුන් ආවෙ නැත්තං ආදරේ කරේ නැත්තං මට තමුන්ට වෛරකරන්න තිබ්බා තමුන්ගෙන් පලිගන්න තිබ්බා ..... ඒත් දැන් මන් තවත් මැරි මැරි ජීවත්වෙන්න ඕනී" " මට සමාවෙන්න .....මෙන්න පිස්ටල...