🍁6 වන කොටස 🍁

74 20 24
                                    


සති දෙකකට පසු.............


Good Morning Boys!

Good Morning Coach!

okay boys first start to do the dynamic warm up exercises !


" ආහ්හ්...  කෙහාන් තමුසේ හරියට කකුල උස්සන්නෑ. මේ ගානට අනිවාරෙන් උස්සන්න ඔින. ආයේ මුල ඉදන් පටන් ගන්නවා! "

" කෝ අනිත් අය එක කකුලකින් swings ඉවරනම් ඊලග කකුලට මාරු වෙන්න. මම කිය කිය ඉන්න ඔ්න නෑ දිගටම කරගෙන යන්න ! "


" නෙත්රු... තමුසේ මොකද වැනෙන්නේ! හරියට කරනවා අයිසේ! වැනි වැනි කොහොමද next week තියෙන competitions වලට යන්නේ ආ ! "

" ආයේ Ankle circles කරන්න! තමුසේ ඒක හැමදාම හොරට කරන්නේ! හ්ම්ම්.. මුලින්ම උස්සනවා කකුල උඩට ! ඔය මදි ! තව උස්සනවා! ආ ඇති ! දැන් ........

" Excuse me coach ! "

" මේ හාදයා මොකද මේ කවදාවත් නැතුව පරක්කු වෙලා ! "

" sorry sir  සේනානායක සර්ගේ වැඩකට ගිහින් එද්දි late වුනා! "

" okay!  warm up ටික කරලා practices පටන් ගන්න! "


අයියා මාත් එක්කත් හිනා වෙලා warm up කරන්න ගියා. එයයි මායි දැන් කලින්ට වඩා  ගොඩක් ෆිට්. මමත් warm up ඉවරවෙලා practices ත් ඉවරකරලා ආයේ ක්ලාස් එකට යන්න හදද්දි 11.30 ත් පහු වෙලා. ආයිෂ් ! දැන්  ගිහින් මගහැරුණු නෝට්ස් කම්ප්ලීට් කරන්න ගියාම තමා හොද පණ යන්නේ ! මම බිල්ඩින් එකට යන්න පඩිපෙලට අඩිය තියද්දි අපේ පන්තියේ බේසිකයෝ ටික සින්දු කියන සද්දේ මට එතනට ඇහුුුනා ! ඒ කියන්නේ දැන් උගන්නන්නේ නෑ කියන එක ! මමත් සතුටු සිතින් පඩිපෙළ නැගගෙන ක්ලාස් එකට ගියා!


රැය හැර යන්නට, නෑ හිත දෙන්නේ

 හිත තව තව උණුසුම, අයදින්නේ

 මං දැන දැන තුරුලට, ලං වෙන්නේ

 හද රිද්මය කලඹලා


 ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (ශෘංගාර හාදු දීලා)

සදා නුඹ මගේ (Sinhala bl non fiction ) - ongoingWhere stories live. Discover now