Chap 33

5 2 0
                                    

" Nee...

Kavithaigalaa...

Kanavugalaa...

Kayal Vizhiye

Naan...

Nigazvathuvaa

Kadanthathuvaa

Bathil Mozhiyean...

Unnodu Nenjam

Uravaadum Velai

Thaneer Kamalam Thaanaa

Mugam Kaattu Nee

Muzhu Venpani

Moodathe Nee

Yen Yellaiye

Ithazhoramaai

Siru Punnagai

Nee Kattadi

Yen Mullaiye "

අපී හිටියේ නිශිත් අයියාගේ අම්මාගේ ඩාන්සින් ඇකඩමී එකේ රූෆ් ටොප් එකේ.. කෙම්බ්‍රිජ් අහසේ ඉර බැහැගෙන යන හවසක අපි වෙනස්ම විදියේ Cover mix එකක් කරන ගමන් හිටියේ ... කැමරාව තවම ඔන්, මයික් වැඩ , මගේ අතේ ඇගිලි වලින් බේස් ගිටාරයේ තත් සුසර කරනකොට ලාවට ඉලෙක්ට්‍රික් ගිටාරයේ හට සෙත් සුසර කලා..නිශිත් අයියාගේ හඩයී ලාවට ඇහෙන සිතාර් නාදය අපේ වැඩේ හරියටම කරන්න උදව් උනා..

"මටත් හිනැහිලා ඉන්න තිබුණා

නොකෙරුවා නම් නුඹට ආදරේ

දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී

නොහැඟුනා දෝ මා දුන් සෙනේ

නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම් "

මම මගේ කොටස කියලා ලාවට නවත්වනකොට නිශිත් අයියා සිතාරය ඇස් පියාගෙන ඇලෙක් බෙන්ජිමින්ට කතා කලා. සිතාර් තාලයට කටහඩක් නැතුව බෑ කියලාම දැනුන නිසා සෙත් එයාගේ හඩ අවදී කලා..

"Don't cut me down, throw me out, leave me here to waste

I once was a man with dignity and grace

Now I'm slippin' through the cracks of your cold embrace

So please, please

Could you find a way to let me down slowly?

A little sympathy, I hope you can show me

If you wanna go then I'll be so lonely

If you're leavin', baby, let me down slowly

Let me down, down, let me down, down, let me down

Let me down, down, let me down, down, let me down

If you wanna go then I'll be so lonely

If you're leavin', baby, let me down slowly "

Eternal Euphoria  | JKWhere stories live. Discover now