-- Chapter 45--

6 2 0
                                    

"Many people feel the rapid development of technology often outpaces that of the social structures that implicitly guide and regulate it, such as law or ethics. AI in particular exemplifies this as it has become so pervasive in everyday life for so many, seemingly overnight. This proliferation, coupled with the relative complexity of AI compared to more familiar technology, can breed fear and mistrust of this key component of modern living. Who distrusts AI and in what ways are matters that would be useful to know for developers and regulators of AI technology, but these kinds of questions are not easy to quantify... "

ටොකියෝ යුනිවර්සිටි එකේ මේන්හෝල් එකේ අම්මාගේ යාලුවා හයාශී ෆුරුකාවා අන්කල් සෙමිනාර් එක කරනවා.. අපි ඉන්නේ පිටිපස්සෙම අම්මා ඉස්සරහ ශීට් එකක වාඩී වෙලා. මේ වගේ වැඩසටහනකට එන්න ලැබීම මම හිතන්නේ ගොඩක් වටිනවා.. ජපානය කියන්නේ තාක්ශණය එක්ක හරි ඉක්මනින් මිතුරු වෙන අලුත් දේවල් අත් හදා බලන රටක... ටොකියෝ යුනිවර්සිටි එක මට දැනුනේ නම් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි වාගේ... මාරම ලස්සනයී බලන බලන තැන ගස් කොලන් පිරිලා.. එයාලා දකින හැම මනුස්සයාට හිස නවලා ආචාර කරනවා.. ලන්ඩන් වලට පියාබන්න හිටපු මම කවුද මේ හයාශී කියලා බලන්නම ටොකියෝ වලට අයියා අම්මා එක්ක පියෑබූවා... ටොකියෝව මම ඇනිමි වලින් පොඩි කාලේ දැක්කත් මෙහේ ඇවිල්ලා තිබුනේ නෑ.. මම හිතුවේ ඒ aesthetic view එක ඇත්තටම නැතුව ඇතී කියලා.. හැබැයි එයාපෝර්ට් එකේ ඉදලා අපි නැවතිලා ඉන්න ගෙදරට එනකම් තිබුණ ඒ ලස්සන හැගීම මට ලන්ඩන් වලදී දැනුනේ නෑ.. අප්‍රේල් මාසේ මුලූ ජපානේම රෝස පාටයී මල් පිපිලා...සකුරා මල්... අපී නැවතිලා ඉන්න ගෙදර ඉදන් පොඩි දුරක් ගියාම සකුරා මල් පිපුණු වාඩී වෙලා ඉන්න පුලුවන් පුංචි දියකඩිත්තක් තියෙන තැනක් තියෙනවා ..දෙවියනේ මට එතන දැනුනෙම සුරලෝකය වගේ... මෙච්චර ලස්සන රටකට එක පාරක් හරී මම කලින් ආවා නම් මම ලන්ඩන් වලට ඉගෙන ගන්න යන්නේ නෑ කියලා අම්මීට කිව්වා.. පැය දෙකක් තිස්සේ තිබුණු සෙමිනාර් එක ඉවර උනාම අම්මා කිව්වා අපිට එන්න කියලා..ඉතිං අම්මා ඉන්න තැනට මමත් අයියාත් යනකොට අම්මා හිනා වෙවී හයාශී අන්කල් එක්ක කතා කරනවා...

" hisashiburini oaidekite ureshīdesu hayashisan'

(Nice to see you again after a while, Hayashi Uncle.)"

"watashino chīsana ōjisamawa ōkiku sēchōshimashita watashiwa mada watashino udeno nakani burasagatteiru chīsana shōnen'o oboeteiru

(Oh, my little prince has grown up a lot. I still remember that little boy hanging in my arms ) "

Eternal Euphoria  | JKWhere stories live. Discover now