-- Chapter 59 --

3 2 0
                                    

Like a river, like a river, sh-

Like a river, like a river, sh-

Like a river, like a river

Shut your mouth and run me like a river

How do you fall in love?

Harder than a bullet could hit you

How do we fall apart?

Faster than a hairpin trigger

Don't you say, don't you say it

Don't say, don't you say it

One breath, it'll just break it

So shut your mouth and run me like a river

කණ පැලෙන්න හෙඩ්සෙට් එක දාගෙන බැල්කනී පිහිඹියා ගහ සුලගට පැද්දෙනවා වගේ මාත් නටන්න ගත්තා.. සුලගත් මා එක්ක නටනකොට තාලෙට පැද්දෙන ඉන අහසට වලාකුළු පවා නටන්න ඉගී කලා.. සීතල හුලග එක්ක පිහිඹියා ගහේ කොල ගැලවිලා බැල්කනි එකේ බිමට වැටෙනකොට මට දැනූනේ ස්ටේජ් එකේ පර්ෆෝමන්ස් එකක් අවසානේ වැටෙන confetti වගේ කියලා..

කාලෙකින් මම නිවාඩුවක් ගත්තා...ඔෆිස් යනවා උනත් මට මම ගැන හිතන්න මම ගැන care කරන්න...මට මාවම තෘප්තිමත් කරන්න වෙලාවක් වෙන් කරන්න හිතුනා..බැන්කොක් ගිහින් ඇවිත් වසර අන්තිමේ count down එකක් බලන්න ආසායී කියලා පවුල් පිටින් බර්ජ් කලීෆා බලන්න ඩුබායී ගියා.. එහේ සතියක් ඉදලා ගෙදර ආවා...කිරී අම්මායී සියායී ලොකූ පුංචී බලන්න ඔටාව වලට ගියා.. ආච්චී මැනිකේත් කැලණී පන්සලට හරී පොල්ගහවෙල අසපුවට හරී දුවලා පින් දහම් කරන් ඉන්නවා.. අයියා ඕන් අද උදේ ඔෆිස් ගියා..මොකද මම නිවාඩූ නම් එයා යනවා.. ටෙහා , රුනා වගේම අපේ කම්පැනී එකයි එකතු වෙලා හොටෙල් එකක් හදනවා.. හොටෙල් එකේ සියලුම මැනේජ්මන්ට් සිස්ටම් එක හදන්නේ අපේ සෙතා...මේ වෑයම රජ වෙන්න නොව සැනසීමේ ජීවත් වීමටය...

මහන්සී නිසා හෙඩ් සෙට් එක ගලවලා මම වතුර ටිකක් බොන ගමන් බැල්කනී එකට හේත්තූ උනා..මට මතක් වුනේ දවසක් ඉන්ටර්වීව් එකක කෙල්ලෙක් අහපු ප්‍රශ්නයක්.. රෙයාන්ශ කියන්නේ කෙල්ලෝ හැමෝටම ලැබෙන්න ඕනේ කොල්ලෙක් කියලා තිබ්බ පොස්ට් එකක් ගැන මම මොකද හිතන්නේ කියලා.. එදා දුන්නු උත්තරේ මට මතක නැතී වුනත් ගාඩ්න් එකේ ඉදන් පොත් කියවන අම්මී දැකලා දෙයක් මට හිතූනා..

Eternal Euphoria  | JKWhere stories live. Discover now