CHAPTER 09~

119 36 35
                                    

" ඔම්මි මගේ ඔළුව සිදෝනෝනේ.. ම්හුක්... "

ජන්කුක් ගේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ ජන්කුක් ගේ ගෙදර හරිම ක්ලාම් වයිබ් එකක් තිබුනත් කිම් මැන්ෂන් එකේ නම් තිබුනේ හරිම කලබලකාරී ඝෝෂාකාරී තත්ත්වයක්...

" මන් කිව්ව්නේ බෙයා ඊයේ රෑ අයිස් ක්‍රීම් කනකොට ඔහොම වෙයි කියලා... "

" අනේඒඒඒඒ.... ම්හ්ෆ්... "

ඊයේ ජන්කුක්ගේ ගෙදර ඉදන් කෑම කෑවට පස්සේ ජන්කුක්, ජියොන් එක්ක කතා කරලා, එයගේ ගෙදරට ආපු අයට ස්තූති කරලා, ටේහ්‍යුන් ගේ ඔම්මා අප්පා දෙන්නටත් කතා කරලා හරිම සෝක් එකට ඊයේ රෑ වෙලාව ගෙවන ගමන් හිටියා... හැබැයි ජන්කුක් කරපු වැරැද්දක් තමයි ටේහ්‍යුන් ව අදුරන්නෑ වගේ පැත්තකට වෙලා හිටපු එක...

ජන්කුක් දැන් කතා කරයි, දැන් කතා කරයි වගේ කියලා හිතලා ටේහ්‍යුන් ජන්කුක් ගේ මූන දිහා බලන් හිටියත් ජන්කුක් හිටියේ ෆෝන් එකත් එක්ක බිසී වෙලා... ටේහ්‍යුන් ගිහින් ජන්කුක් ට කතා කරන්න ට්‍රයි කරත් එයාටත් ඒක කරගන්න වුනේ නැත්තේ යූහි ට කේක් එකෙන් කෑලි ටිකක් එයාගේ ටේ බබාට දෙන්න ඕනි වුනා නිසා...

ඉතින් ජන්කුක් එයාට කතා කරපු නැති එකටයි මගහැරපු එකටයි තියෙන තරහටම ගෙදර ආපු ගමන් රෑම ෆ්‍රිජ් එකේ තිබුනු අයිස් ක්‍රීම් ටබ් එක ඉවර කරපු ටේහ්‍යුන් ට දැන් හෙම්බිරිස්සාව හැදිලා...

" කෝ බලන්න ඇඟ රස්නෙද කියලා... "

ඇදේ බෙඩ්ශීට් එක ඇඟ වටේට ඔතන් ඒක ඇතුලට වෙලා කුනු කුනු ගගා ඉන්න ටේහ්‍යුන් ගාවට ගියපු හනා (මිසිස් කිම්) උණ බලන කට්ට ටේහ්‍යුන් ගේ කට ඇතුළට දාලා කොන්ඩ කෑලි එහා මෙහා කරන ගමන් හරි පරිස්සමට ඔළුව අත ගෑවා...

" කෝ බලන්න.. ම්ම්.. වැඩිය රස්නේ නෑ... "

චච්~

උණ කට්ටේ රතු ඉර බලපු බලපු හනා උණ වැඩිය නෑ කියන ගමන් ඇස් පියන් නහයෙන් අඩ අඩ ඉන්න ටේහ්‍යුන් ගේ නළලට සිපුමක් තියන ගමන් ඇදෙන් නැගිට්ටා...

" ටේ බෙයාට බෙහෙත් ටිකක් ගන්න හොස්පිටල් එක්කන් යමුද හනා...  "

ටේහ්‍යුන් ගේ කාමරේට එන ගමන් අහපු මිස්ටර් කිම් බෙඩ්ශීට් එකෙන් පේන ටේහ්‍යුන් ගේ නළලටයි එයාගේ නළලටයි අත් දෙක තියාගෙන උණ සංසන්දනය කරලා බලන ගමන් හනාගෙන් ඇහුවා

JEALOUS BOYFRIEND | TAEKOOK (ongoing)Onde histórias criam vida. Descubra agora