කඳුකර තානායම

306 41 52
                                    

🤐🤐 පොඩි warning එකක් තියෙනව . කාලා මේක කියවද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ...!!! ලොකු දෙයක් නෑ , ඒත් ටිකක් අප්පිරිය හිතෙන සීන් එකක් තියෙනව අද ...!!! 🤐🤐🤐

                    **************

මිනීමස් කන උන් මෙහෙත් ඉන්නව කිව්වහම කෙරුමා මගෙ ඇඟටම ඇල උනා....!!! මූ අපේ ගාවින් ඇවිදගෙන යන පැපුවාන් ජාතිකයො දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියෙ උන්ගෙන් එකෙක් ඌව අරං යයි කියල හිතාගෙනද කොහෙද ....???

"සර් අපි නැවට යමුකො...!!! එතකොට අපිට බයවෙන්න දෙයක් නෑනෙ...!!! "

"දැන් මොකෝ උඹ බහු වචන දාන්නෙ..??? මෙතන උඹ විතරනෙ බය....!!! මං , ටිරෝන් ඇඩම් දැන් ඉන්නෙ බයේ කියල උඹට පේනවද අර්ජුන්..?? "

ඒ කතාවටනං කෙරුමට ලැජ්ජ හිතුන....!! ඌ මාව හිමින් සැරේ අතෑරල ටිකක් එහාට උනේ බිම බලාගෙන...!!!

"අර්ජුන්...!!! බය නොවී හිටපන් බං....!!මං ඉන්නව හරිද...!!! අනික මෙහෙ නීති ගොඩක් තදයි...!! මේ පෝට් මොරෙස්බි වලදි සුදු මිනිස්සුන්ට කොහොමටවත් කරදරයක් වෙන්නෙ නෑ...!!! මේ ඉන්න කළු ජාතිකයො අපේ පොඩි දෙයක් හොරකම් කරත් ඒ මිනිස්සුන්ට මරණ දඬුවම උනත් හම්බෙන්න පුළුවන්...!! "

"ඒත් මං සුදු නෑනෙ සර්....!!! "

මේ පකයා ඉඳල ඉඳල කියන්නෙ හිනාවෙලා පණ යන කතා.අපි ඌ කියපු එකට මහ හයියෙන් හිනාඋන හින්ද කෙරුමා ලැජ්ජාවට මාව අතෑරල එහාට උනත් මං ආයෙත් ඌව ඇදල අරගෙන මගෙ අත අස්සට හිරකරගත්ත.....!!!!

"ඇඩම් මගෙ වස්තුව ඉක්මනට අහක බලාගනිං..!! නැත්තං මුං හින්ද අපිත් නරක්වෙනව පැට්ටො... 18+ පෙන්නහන් හොටෙල් එකට ගියහම...!!! එනව මෙතන ගෝත්‍රික ගති එළිදක්වන්න...!! "

" අනේ යන්න සර් කට වහගෙන...!!!හිතන් ඇත්තෙ ෆක් මී හාඩර් ගගා ජෙට් එක අස්සෙ කෑගහපුව අපිට ඇහුනෙ නෑ කියල වෙන්න ඇති...!!! "

" අම්මටහුඩු තාත්තට බඩු කිව්වලු...!!! අඩෝ මගෙ වස්තු කැටේ...!!! "

ටිරෝන් මට කින්ඩිය දාපු එකට එකපාරටම කෙරුමට මල පැනල ඒ කියපුදේට ටිරෝන්ට වගේම උගෙ මිනිහටත් කට උත්තර නැති උනා...!!!ආවා මේ ආධිත්‍යට කින්ඩිය දාන්න...!! ඒවා කොහෙද මගෙ පිස්සු පූසා ඉන්නකල්.....!!!!

මාංචු Where stories live. Discover now