CHAPTER 13

1.7K 167 77
                                    

දෑසින් පෑ මා ඉගිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ

සරාස්

(Jbl එක ලගට දුවගෙන ආපු ආයු එය පොලොවේ ගැසුවේ දැඩි ආවේගයකින්)

ආහ් හුත්ත ඇයි ඇයි හුත්තෝ මට මෙහෙම.
කරේ.

සරාස් /////

( යෂ් තම මුලු  කාමරේම  තිබෙන බඩු පොලවේ ගහන්න පටන් ගනී )

අනේ ඇයි මට මෙහෙම කරේ.මම ආදරෙයිනේ .

සරාස්

මාව සෙල්ලමකට ගත්තෙ ඇයි ?

සරාස්

අතේ ඇගිලි ගානටත් වඩා කෙල්ලො එක්ක සැප ගත්ත මම උබට විතරයි ඇත්තට ආදරේ කරේ.නතාශාටත් දුන්නෙ නැති දේවල් මම උබට දුන්න මගේ මිනි..හෝ.

පොඩි මහත්තයා අනේ මොකද මේ?

(ගෙදර වැඩට ඉන්න සෑම් අන්කල් යෂ්ගෙ කාමරෙන් ඇහෙන සද්දෙ නිසා කාමරේට දුවගෙන ආවෙ කෑගහගෙන .බිත්තියේ කෙළවරක වකුටු වෙලා ඉන්න යෂ්ව දැක්ක සෑම් අන්කල් හිමීට යෂ් ලගට කිට්ටු වෙලාඔලුව අතගාන්න පටන් ගත්තෙ යෂ්ගෙ ඉකි ගැසීම වැඩි වෙද්දි.පුංචි කාලෙ අම්ම,තාත්තා නැතුව අඩපු කොල්ල නලවන්න නොසෑහෙන දුක් වින්ද සෑම් අන්කල්ට අද කරන්න දෙයක් තිබ්බෙ නෑ.සෑම් අන්කල්ගෙ පොඩි මහත්තයා අද අඩන්නෙ එයාගෙ ආදරේ ඉල්ලලා බව සෑම් අන්කල් මේ වෙනකොටත්  දන්නවා.අම්මෙක් නැති තාත්තෙක් හිටියත් වැඩක් නැති හොයන්න කිසිම කෙනෙක් නැති යෂ්ව බලාගන්න හිටිය එකම එක්කෙනා සෑම් අන්කල්.පොඩි කාලෙ ඉදලා දඩබ්බර,හිතුවක්කාර,ආඩම්බර ,සෙල්ලක්කාර චරිතයක් උන පොඩි මහත්තයා අද කොල්ලෙක් ඉල්ලලා අඩද්දි මෙච්චරකල් මලක් වගේ පොඩි මහත්තයාව රැකපුහිතට නොසෑහෙන්න රිදෙන්න ඇති."

ආත්මා Where stories live. Discover now