CHAPTER 25

1.6K 129 336
                                    


දරුවෝ

දරුව කියන කොට හරි අමුතුයි

ඇයි ආස නැද්ද මගේ පොඩි මැණිකෙ ම්ම්.

"ඒ ඇස්වල කලින් තිබුන රාගී හැගීම් හොයා ගන්නවත් නෑ .ඒ වෙනුවට ඒ ඇස්වල පුදුමාකාර ආදරයක් තිබුනෙ.හරියට තාත්තෙක් තමන්ගෙ ලමය දිහා බලනව වගේ .ඒත් මම කෙදිරිලි හඩින් දරුවා කියන් කොට අමුතුයි කියද්දි ඒ ඇස් ගැස්සුනා.ඇග රිදෙන නිසා කෙදිරි ගෑවුනා උනත් තත්පරෙන් අර ආදරණීය ඇස් නැති වෙලා ගිහින් අර බලන්න අමාරි රාගී ඇස් මතු උනා.ආකේන් හාමු ඉන්නෙ ඇදේ මන් ලගම නිසා මම ටිකක් ඈත් උනා.ඒත්"

කොහෙද දුවන්නෙ මගෙ පොඩි මැණිකෙ

පො..පොඩි මැ..ණිකෙ

ම්ම් මගේ අනාගත මැණිකෙ පොඩ්ඩ

මොකා කිව්වා

"මේ හවස හාමු ගුලි කාලද නැත්තන් මට ඇහෙන හැටිද .අහ් මේ නාකි හාමුවා නම් අනේ මන්ද .පොඩි මැණිකෙ හහ් ආස නැති මන් වගේ එල කොල්ලෙක්ව මැණිකෙ කරගන්න .ඉදහන් මම ගියල දෙන්න හොදම එකෙන් වට පප්පට . කට නලියද්දි මම සුපුරුදු පරිදි මගේ වාචාල කට ඇරියා"

හිතේ ඇති මම වගේ එල කොල්ලෙක්ව මැණිකෙ කරගන්න.එව්වා හදේ වට පප්පේ.

වට පප්පා??

මම දන්නවා තමුසෙගෙ කෙරුවාවල් ඔක්කොම .කලින් මෙහෙ වැඩට ආපු වැඩකාරිගෙ බඩ උඩත් නැග්ගලුනේ.

කවුද කිව්වෙ??

මට බඩ උඩ නැගපු දවසෙම ආරංචිය ආව.

ම්ම් මැණිකෙ මම ගැන දන්නවා එහෙනම්.ඒක හොදයි අනාගතේට.

අනේ මේ වට පප්පලා නලවන්න මට වෙලාව නෑ.

අම්මේ කට නම් නන්දිකඩාල කලපුව වගේ.

අපහස එපා හරී.ලැජ්ජ නැතු නාකි පප්පා.

නාකි උනත් මම උබේනෙ මැණිකෙ.

මේ මොන හු යන්නක්ද? වට පප්පලා බාරගනු නොලැබේ.

ආත්මා Where stories live. Discover now