මම ආදරේ කරා
සදුනි රංගනේ කරා
හද ගාතනේ වෙලා
නෙත්මි නෑ මගේ වෙලා 😪මැණිකෙ කව්ද නෙත්මි කියන්නෙ ම්ම්
"වල් බඩ්ඩ මගේ බෙල්ලෙ සිතුවම් කරපු බිතු සිතුවමට පිංසිද්ධ වෙන්න තිහස්න මගේ පුපට පයින් ගහල කාමරෙන් එලෙව්වා.වැලේ වැල් නැතුව කාපු දාර බූට මතක් වෙලා අරලිය ගහ ලග බංකුවේ වාඩි වෙලා විරහ ගී කියද්දි අර වට පප්පා කියන නාකි තොරොම්බලේ එක පාර කෑගැහුවා .ඒ කෑගැහිල්ලට බය උන මම මගේ ඉස්සරහ රිට වගේ ඉන්න හාමු දිහා බැලුවා.ඒකා ආයි රතු වෙලා."
වට පප්පෙ ඔච්චරට තරහ ගන්න එපා අර්සස් අමාරුව හැදෙයි ඒයි .
මම ඇහුවෙ නෙත්මි කව්ද කියලා ම්ම්
නෙත්මි කව්ද ඒ මම අදමයි ඇහුවෙ
"නෙත්මි ගැන දන්නව උනත් පොඩි රගපෑමක් දැම්මෙ කලින් සදුනිගෙ ප්‍රශ්නෙදි මේක මාව හම ගැහුව නිසා.හාමු මොනාගරි කියන්න හැදුවත්
RING RING
excuse me mister වට පප්පා .
"Cll එක කාගෙන්ද කියලා දැක්ක මට පිස්සු හැදෙන්න වගේ එද්දි එතනින් ශේප් එකේ ලිස්සලා යන්න හැදුවත් නාකියා මාව අල්ලලා බිත්තියට තද කරා"
කව්ද
අහ් මේ මේ යාලුවෙක්
යාලුවෙක් හහ් යාලුවෙක් නම් වෙව්ලන්නෙ ම්ම්
"මාව වෙව්ලනවා හ්ම් මේ cll එක මාව පිස්සෙක් කරනවා.තමන් වැඩිපුර වයිර කරන ,වැඩිපුර බය කෙනෙක්ගෙන් එකපාරම මේ විදියට cll එකක් එද්දි බය නොවී කොහොමද?හාමුගේ වචනවල කේන්තිය පිරිලා තියෙද්දි උනේ මාව තව ගැහුනු එක .ඒත් මම කරේ හාමුව ගනන් නොගෙන වෙව්ලන අත් වලින් cll එක answer කරපු එක .cll එක answer කරගමන් එහා පැත්තෙන් ඇහුන ඒ ගැඹුරු කටහඩ මාව ගැස්සුවේ ඉබේම හාමුගේ අත් ගොබයක් මට මිරිකෙද්දි."
Hi my baby boy.මොකද answer කරන්න late උනේ bunny
මම කාගෙවත් baby boy කෙනෙක්වත් bunny කෙනෙක්වත් නෙවෙයි .