දවසින් දවස ඉක්මනින් ගෙවිලා ගියා.සතියකට පස්සෙ කවිජ ආයෙම ඉස්කොලෙ ආවා . එගොල්ලන්ගෙ ප්රැක්ටිස් වැඩත් අව්ලක් නැතුව කෙරිගෙන එනකොට අපෙ ස්ටඩි ගෘප් එකත් නැගලම ගියා.කවිජගෙ හැසිරිමත් ටිකක් අමුතු වෙනකොට මට ඒක ටිකක් දිරෙව්වෙ නැ.එයාගෙ ටොකු කාලම මගෙ දැන් එකව්න්ට් වලට ඉස්සරට වැඩිය ලකුනු තියෙනවා.මට නන් හෙන කෙන්තියි. මන් ඌට ටොකු අනින්නැනෙ.මෙතැන මට අනින්න් එන්නෙ ..ඒ එයා උගන්නන විදිහලු එ. ඇත්තමයි මූව නන් උගන්නන්න යවන්න හොද නැ .ටොකු ඇනලම ලමයින්ගෙ ඔලු හිල් කලා කියලා උසාවි යන්න තමා වෙන්නෙ.එක පාරක් තරහ ගිහින් මාත් ගැහුවා එයාගෙ ඔලුවට පාරක්.! ඇත්තටම හිතල කලෙ නැ හදිසි ක්රියාත්මක වීමක් එ.. මොනා උනත් එ උනු දෙයින් එයයි මායි දෙන්නම එක පාරම ශොක් උනා..මන් දිහා බලන් ඉදලා එක පාරටම පුටුත් පෙරලන් කවිජ නැගිට්ට වෙලෙ එ මුන දැක්කම බොරු කියන්න ඔන් නැනෙ මන් බය උනා..එනිසා ආයෙ ඉතින් මන් ගියෙ නැ අත පය උස්සන් .බයකට එහෙම නෙවෙ ..වැරදියට හිතන්න එපා.
මෙ ටිකෙ විශෙශ සිදු විමකට උනෙ අර කලින් ඉස්කොලෙ උනු සූසයුඩ් කේස් එක ආයෙම ඕපර් උනු එක..
යට ගැහිල තිබ්බ එ කේස් එක ප්රින්සිපල් ආයෙම ඕපර්න් කලා.අපි ඉස්කොලෙට එන්න කලින් උනු දෙයක් නිසා අපි නන් ඔක ගැන දන්නැ. එත් එදා ප්රින්සිපල් සර් ඔක ගැන එනව්ස්මන්ට් කරපු දවසෙ පොඩි දෙයක් උනා.. එනව්ස්මන්ට් එක කරන වෙලෙ අපෙ ක්ලාස් එක හිටියෙ pt වලට එලියට ගිහින් ග්රව්න්ඩ් එකෙ .
අපිට ඔක ඇහුනෙ ග්රව්න්ඩ් එකෙ ඉන්නකොට .මන් ටිකකින් ආපහු ක්ලස් රුම් එකට ගියා වතුර බොතලෙ ගෙන්න.
"අයුලි ?? මොකද මෙ ??! "
මන් ක්ලස් එකට යනකොට මන් දැක්කෙ හොදටම කලබල වෙලා එහාට මෙහාට ඇවිදින අයුලිව..එයා හොදටම නොසන්සුන් වෙලා හිටියෙ..කොන්ඩෙත් අව්ල් වෙලා..මන් කතා කරනවා ඇහිලා ගැස්සිලා ගිය අයුලි මටත් රවාගෙන ක්ලාස් එකෙන් එලියට ගිය..
"මක් වෙලාද ? " අයුලි දිහා බලාගෙන හිතපු මන් වතුර බොතලෙ අරන් ආයෙම ග්රන්ඩ් එකට ආවා.
තව ටික දවසකින් අපිට එක්සැම් තියෙන නිසා මෙ ටිකෙම නිදි නැති රැයවල් ගත වෙනවා.. තවත් එ වගෙ දවසක රැ ඇහැරන් ඉන්නකොට නොදැනුවත්ම මගෙ අතට පොන් නෙක අරන් මන් කවිජගෙ චැට් එක ඕපන් කර ගත්තා..එයාට ඉතින් තෙරෙන්නැති එවා අහන්න ඔන උනොත් කියල මගෙ වහට්සැප් නම්බරෙ ඉල්ලන් ගියා ගියාමයි මෙ චැට් එකෙන් නන් ගොඩක්ම තිබ්බෙ ප්රශ්නවල උත්තර සම්බන්ද වලි. ඕන දෙයක් කරගන්නවා මන් පාඩම් කරන්න යනව කියල අන්තිමටම මන් බැනලා දාපු මැසෙජ් එක රැ එකොලහට විතර එයා සීන් කරලා විතරක් තියෙනකොට මන් ආයෙම පෝන් නෙක පැත්තකින් තිබ්බා.
YOU ARE READING
Enough Love
Non-Fictionතාරුන්යයේ හදවත් අතර ගැටෙන අසම්මතය.......❤️ Taekook school Nonfiction . Top Tae bottom Kook ............................................... "වාව් The Elemental කාටූන් නෙක..water and fire .love story එකක්..ඔයා මේක බලලා තියෙද ?" "මන් ඔය විකාර...