👨‍🚀Cʜᴀʀᴀᴄᴛᴇʀ's Pᴇʀsᴏɴᴀʟɪᴛʏ Iɴᴛʀᴏᴅᴜᴄᴛɪᴏɴ👨‍🚀

195 22 60
                                    

𝙱𝚒𝚐𝙷𝚒𝚝
𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴

ᴡʀɪᴛᴇʀ ɴᴏᴛᴇ (❀𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥❀)

හෙලෝ ලමයි, මට කලින් රයිටර් නෝට් එකෙ දාන්න අමතක වුණ ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ කතාව මම ඉස්සර ලියද්දි, 𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 එකෙ කැමරා අටක් අපිට කතාව කියන විදිහට තමයි මම කතාව ලිව්වේ. ඒත් දැන් පොත පෙරලලා බලද්දි තමයි දැක්කේ ගොනා වගේ කිව්වට කතාව ඉවර කලා කියලා ඒක ඉවර කරලා නැහැ යන්තම් ඉවර කරන හරියට ඇවිල්ලා එච්චරයි. ඒ නිසා සමහර විට කැමරා හැර අපේ ඔෆිසර්ස්ලා ටිකගෙ View එකෙනුත් යයිද දන්නේ නැහැ (ඒත් එහෙම කරන්න යටි හිතේවත් අදහසක් නැහැ. මොකද චූටි කාලේ මම එහෙම කරන්න හිතුවේ නැති නිසා. ඒත් කියන්න බැහැනේ දැන් කාලේ මගේ වැඩ. ඒ නිසා එහෙම වුණොත් කියලා කලින් කියන්නේ) ඔයාලා මේ කැමරා ගැන දන්නේ නැහැ නේ.. අනික අපේ ඔෆිසර්ස්ලා ගේ රාජකාරි ගැන එහෙම දන්නේ නැහැ නේ ඒ නිසා මට හිතුනා කැරැක්ටර් පර්සනැලිටි ඉන්ට්‍රෝඩක්ෂන් එකක් දෙන්න. මං ඒක මේ පොතෙත් ලියලා තියෙනවා. ඒ නිසා ඒකම කරන්න ඕනේ කියලා හිතුනා. මොකද ඔයාලා හැමෝම වගේ කිව්වා නේ වෙනස් කරන්න එපා කියලා ලියලා තියෙන ඒවා. හ්ම්ම්.. හරි මේ කැමරා ගැන පොඩ්ඩක් පරිස්සමට ඔලුවට ගන්න ලමයි. මෙයාලා හැමෝටම එක එක විදිහේ පෞරුෂ ඒ කියන්නේ පර්සනැලිටි තියෙන්නේ. එයාලාව වටහා ගන්න මොකද View අටකින් කතාව යද්දි පිස්සු වගේ වෙයිද දන්නේ නැහැ ඔයාලට.(ඒත් සමහර විට මේ ප්‍රධාන කැමරාවලින් විතරක් නෙවේ අතුරු කැමරාවලිනුත් කතාව යන්න පුලුවන්. එතකොට මං ඒ හැමදේම පැහැදිලි කරන නිසා දැන්ම කලබල වෙන්න එපා. කතාව කියවද්දි වේගෙන් කියවන් යන්න එපා එතකොට තේරෙන්නේ නැති වෙයි. ටිකක් හිමින් කියවන්න එතකොට තමයි තේරුම්ගන්න පුළුවන්. ඒක මගේ කතාවල අවුලක් 😅) හරි මේ රයිටර් නෝට් එක ඉවර කරන්නම්.. තෑන්ක්ස් මේ හෑල්ල කියෙව්වට.

💜😁😁😁💜

.
.
.

👨‍🚀Cʜᴀʀᴀᴄᴛᴇʀ's Pᴇʀsᴏɴᴀʟɪᴛʏ Iɴᴛʀᴏᴅᴜᴄᴛɪᴏɴ👨‍🚀


𝙲.𝙼𝚎𝚛𝚊 𝚅𝚒𝚎𝚠 (𝙲𝚊𝚖𝚎𝚛𝚊 01_𝙲𝚘𝚗𝚝𝚛𝚘𝚕_𝚁𝚘𝚘𝚖)

හෙලෝ කොහොමද? මගේ නම සි.මෙරා. මම තමයි කන්ට්‍රෝල් රූම් (Control Room) එකෙ කමෙරා (Camera_ 카메라) එක. ඉතිං මම මේ.. මම දැන් මේ කියන්න යන්නේ... මගේ... මං කිව්වේ අපේ බිග්හිට් එන්ටර්ප්‍රයිස් එකෙ කැප්ටන් ගැන. ඒ කියන්නේ ඒජන්ට් නම්! (Agent_Nam).අම්මෝ... එයා මාර හැන්ඩ්සම්.. පිස්සු හැදෙනෝ.. ආ..හ් මොනාද මේ මං කියවන්නේ? මම කමෙරා එකක්. මම කොහොමද මේ වගේ දේවල් කියන්නේ? ඒත් අනේ මට මගේ හිතට එන දේවල් පාලනය කරගන්න බැහැ නේ.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 27, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙱𝚒𝚐𝙷𝚒𝚝 𝙴𝙽𝚃𝙴𝚁𝙿𝚁𝙸𝚂𝙴 (Upcoming)Where stories live. Discover now