Chapter 9

762 157 17
                                    

මම හෙමීට හෙමීට CEO කාරයගෙ office එක පැත්තට ඇවිදගෙන ගියා. මේ සැරේ මොන මරාලයක් කඩා වැටෙයිද දන්නෙ නෑ.

"ඉක්මණ් කරල එනවකො එන්න කිව්වම😠😠😠"

මාව දැක්ක ගමන් ඒ යකා බෙරිහන් දෙන්න පටන් ගත්තා.

"ඔහේ උඩ පැන පැන බෙරිහන් දුන්නත් මම එන්නෙ මට පුලුවන් ගාණට තමයි. Idiot! ඔච්චර හදිස්සි නම් ඕහෙට එන්න තිබුණනෙ මම ඉන්න තැනට😑😑😑"

"CEO කවදද promoting officer ව හම්බ වෙන්න එයාගෙ කකුල් දෙක ළඟට ගියේ😕😕?"

"ඒක මගෙ ප්රශ්නයක් නෙවෙයිනෙ😠😠😠. මොකටද ඔහේ එන්න කිව්වෙ? හොඳකට නම් නෙවෙයි😠😠😠"

"කට වහගෙන ඉන්නව. අද උදේ secretary Lee ගිහින් car එක අරගෙන ආව. ඔයාට අර හොරා ගැන මොනවහරි මතකයිද😑😑?"

මොනව මතක තියෙන්නද😕😕? සර්වාoගෙම වහගෙනනෙ හිටියෙ ඒ මනුස්සයා😑😑.

"මොකද ඔයා සද්දයක් නැත්තෙ😑😑😑?"

"දැන් ඔයා කිව්වෙ කට වහගෙන ඉන්න කියලනෙ"

"ෂිට්!😠😠😠 මම කිව්වෙ විකාර කතා නොකිය ඉන්න කියල. "

"ඒක තමයි මම කට වහගෙනම හිටියෙ. මොකද මම කියන්නෙම විකාර කතානෙ😊😊😊"

"කට වහගෙන එනව යන්න"

"කොහෙද😮😮?"

"එනව මෙහෙට"

"ආව්!!!! අතාරිනව හලෝ මගෙ කොණ්ඩෙ😠😠😠"

මම එහෙම කෑගැසැව්වෙ ඒ මනුස්සය මගෙ කොණ්ඩෙන් ඇදගෙන යන්න පටන් ගත්ත නිසා. අන්තිමට පයින් එකක් ගහල මම බේරැණා.

"ආයෙ එහෙම මට අත තියල අහුවුණොත් කරන දේ මම දැන් කරල පෙන්නන්නම් තමුන්ට"

මම එහෙම කියල එයාගෙ ටයි එකෙන් අල්ලල ඇදගෙන ගියා office එකේ ඉදල කාර් පාක් එක ළඟට යනකල්ම. කට්ටිය ජනෙල් වලිනුත් එබි එබී බලනව.මට මොකෝ. මොන company එකක් වුණත් මගෙ CEO මම ම තමයි. Huh!

මම car එක ළඟට ආවට පස්සෙ අතෑරිය CEO උත්තමයව. එයා මට රවල car එකේ දොර ඇරිය. ඉස්සරහ seat එකේ තිබුණෙ ඊයෙ රෑ හවස හොරත් එක්ක පොර බදල ගලවගත්ත cap එක. මම ඒක අතට ගන්නකොට දැණුනෙ අර අපි කාර් එකේදි දැණුන අමුතු සුවඳ.

CEO & IWhere stories live. Discover now