Chapter 21

581 148 3
                                    

මම අලුතෙන් ආව assistant director කාරයව එක්ක යන ගමන් කල්පනා කලේ Secretary කිව්ව කතාවෙ තේරැම මොකද්ද කියල.

මිනිහ ගැන ඇහැ ගහගෙන ඉන්න. 😕😕😕

ඒ මොකටද?
බලමුකො!
ඇහැ ගහගෙන ඉඳිල්ල කෙසේ වෙතත් වැඩ ටික සේරම මිනිහට කියල කරව ගන්න පුලුවන් නම් මට එච්චරයි ඕනෙ. 😊😊

"Assistant director Lee මේ තමයි ඔයාගෙ table එක😊😊"

මම එහෙම කිව්වෙ මගෙ මේසෙ ළඟින්ම තියන මේසෙයි පුටුවයි එයාට පෙන්නල.

"Nae! Kamsahamnida"

එහෙම කියල එයා එතන ඉදගත්ත. මිනිහ පෙනුමෙන් නම් අහින්සකයෙක් වගේ හැබැයි.  මම හිතුවෙ chairwoman ගෙ ලොකු පුතා නිසා අඩි හත අටක් උඩින් ඇති කියල. බැලුවම මිනිහ ඉන්නෙ අඩි හත අටක් ගැඹුරෙනෙ😕😕😕.

"Chief Kang!"

මම කතා කලේ අර ගල්ගිල්ලා සොසේජස් වගේ මනුස්සයට. එයා හෙමීට හෙමීට ආව. ගල් ගිලල වගේ.
ඇවිත් මගෙ මේසෙ ළඟින් හිටගත්ත.

"ළඟට එන්න👇👇👇"

මම එහෙම කීවම එයා ටිකක් ළඟට ඇවිත් ඉස්සරහට නැවුණ.

"මට එන්න තියන සේරම projects ටික අරයට දෙන්න"

මම එහෙම කිව්වෙ අර assistant director කාරයව පෙන්නල.
මිනිහ ටිකක් පුදුම වෙලා වගේ බලාගෙන හිටිය.

"ඒ වුණාට මේ..."

"මොකද්ද😑😑?"

"එයා chairwomanගෙ පුතානෙ. අනික training එකක් ගන්නනෙ😕😕😕"

"ඉතින් මිනිහට අමතක නොවෙන training එකක් දෙමු අපි. අනික CEO Yoo ත් chairwoman ගෙ පුතා. එහෙම කියල එයා වැඩ නොකර ඉන්නවද😠😠😠?"

"නෑනෙ 😕😕"

"අන්න ඒකයි. 😠😠 පණ්ඩිත කම නැතුව මම කියන දේ කරනව😏😏😏"

ඊට පස්සෙ මිනිහ ආපහු හැරිල ගියා. ටික වෙලාවකින් laptop එකක් උස්සගෙන ඇවිත් අලුත් හාදය ඉස්සරහින් තිබ්බ.
මමත් මිනිහගෙ ඔලුවටත් වඩා උස කොල ගොඩක් අරගෙන ගිහින් මිනිහ ඉස්සරහින් තිබ්බ.

"Lee Hae Joon 😊😊?"

"nae😮😮?"

"මේ files ටික සේරම ටික අද චෙක් කරන්න😊😊."

"ok😧😧"

"මොකද ඔයා මූණ ඇද කරගෙන. මම මේව කරන්නෙ ඔයාගෙම හොදට😑😑"

CEO & IWhere stories live. Discover now