If our love is wrong..(03)

1.2K 199 25
                                    

ඕ..පීට් හොදට නින්ද ගියාද ? කැන් එලියට එද්දි පීට් ඇහැරිලා ඇදේ වාඩී වෙලා හිටියා. කැන් මුකුත් නොවුනුගානට  වෙනදටත් වඩා හොදින් පීට් එක්ක කතා කරලා ලැහැස්ති වෙන්න ගත්තා..

"කැන්...ඊයේ රෑ..පීට් ඔන්න කතාව පටන් ගන්නයි යන්නේ දැන්..

"ඕ..හෝ..ඊයේ රෑ පාර්ටි එක නියමයි..ඔයා ආවේ නැත්තේ අපරාදේ..කැන් ඒම කියලා එයාගේ කෝට් එකත් දාගෙන පීට් ගෙ උරහිසට තට්ටුවක් දාලා කාමරෙන් එලියට ගියා.

"ඕ...ඒ මොකක්ද ඒ? එයා මාව මග අරිනවද? ඇයි ඒම කරන්නේ..එයාට මුකුත් මතක නෑ වෙන්න බෑ..පීට් එයාටම කියාගන්න ගමන් පීට් ලෑස්ති වෙලා සෙට් එකට ගියා..අදින් වැඩේ ඉවරයි . ඒ නිසා අන්තිම දවසේ හොදට කරන්නයි පීට් ට ඕනී වුනේ.පීට් photoshoot එක වෙලාවෙදිත් කැන් දිහා බැලුවත් කැන් පීට් දිහා බැලිවෙම නෑ..එයාව මග අරිනවා කියලා පීට් ට හොදටම තේරුනා..short break එකේදී පීට් කැන් ගාවට ඇවිත් banana juice එකක් දීලා කැන් ගාවින් වාඩි වුනා .කැන් බොන්න කැමතිම banana juice එක පීට් හැමදිස්සෙම කැන්ට ගෙනත් දෙනවා.කැන් ඒක අරන් තෑන්ක්ස් කියලා එයාගේ 4n එක දිහා බලාගත්තා.

"කැන් ඊයේ රෑ..

"ඕ..phi james ඉන්න මන් උදව් කරන්නම්...කැන් එහෙම කියලා එතනින් නැගිටලා ගිහින් ජේම්ස් ට පෙට්ටියක් උස්සන්න උදව් කලා..පීට් ට එදා දවසෙම කැන් එක්ක කතා කරන්න හම්බුනේම නෑ..කැන් මොකක් හරිම කියලා පීට් ව මග ඇරියා..හවස වැඩ ඉවර වෙලා දවල්ට කෑමත් කාලා කැන් රූම් එකට ගියා.කැන් යන දිහා පීට් බලන් හිටියෙ හරිම තරහින්..කොහොමද ඔයා ඔහොම කරන්නේ ඔයාමයි පටන් ගත්තේ කැන් ඔයා මාව මග අරින්නේ කොහොමද දැන් ? පීට් එයාගෙන්ම ඇහුවා..පීට් ලොකු තරහකින් හිටියෙ කැන් එක්ක. ඊටත් වඩා එයාට දුක හිතුනා කැන් එහෙම හැසිරෙන එක ගැන.

"ජෙම්ස්...phi ජේම්ස්..බීපූ වෙලාවට මිනිස්සු කරන දේවල් එයාලට හොද සිහිය ආවම අමතක වෙනවද ?බැරිම තැන පීට් ගිහින් ජේම්ස්ගෙන් ඇහුවා.

ජේම්ස් ටිකක් වෙලා කල්පනා කරලා උඩ බිම බලලා.."හ්ම්...සමහර වෙලාවට සමහර අයට ඒම වෙනවා.මොකද පාලනයක් නැතිව බිව්වාම ඒම වෙනවනේ..ඇයි පීට් මල්ලි මොකක් හරි අවුලක්ද ?

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now