If our love is wrong..(14)

697 141 41
                                    

පීට් කැන්ව එයාගේ ගෙදරට එක්කන් ගියා..පීට් ට ඕනී වුනේ කැන්ට බෙහෙත් මොනවහරි දීලා ඉක්මනටම එතනින් අයින් වෙලා යන්නයි..ඒත් කැන් පීට්ගේ අතේ එල්ලිලා හිටියෙ පොඩි ලමයෙක් වගේ.

"Phi can ආ...මේක බොන්නකෝ...පීට් කැන්ට බෙහෙත් දුන්නා.ඉන්න මන් ඔයාට සුප් එකක් හදලා දීලා යන්නම්...පීට් කතා කලත් එයා කැන්ගෙ ඇස් දිහානම් බැලුවේ නෑ..

"මට ඕනී නෑ මුකුත්...මට ඕනී ඔයාව..plz මාව දාලා යන්න එපා..කැන් පීට් ගෙ අතේ එල්ලිලා හිටියා. කැන්ව පීට් ඇදට එක්කන් ගිහින් ඇදේ හාන්සි කෙරවෙවුවා..ගොඩක් වෙලා කියවලා කියවලා කැන් නින්දට වැටුනේ බෙහෙත් වල power එක නිසයි.

"Phi can මටත් ඕනී නෑ මේ විදියට ඈත් වෙලා ඉන්න . මට ඕනී මුලු ජීවිත කාලෙම ඔයා එක්ක ඉන්නයි.ඒත් මේ මොකක්ද මේ වුනේ...ඔයාට බැරි ඇයි මා එක්කම ඉන්න. කවදාවෙනකන් මෙහෙම ඉන්නද ?මටත් ඔයාව ඕනී පීට් නිදාඉන්න කැන් දිහා බලලා රහසින් වගේ ඒ වචන මිමිනුවේ කැන්ගෙ ඔලුව අත ගාන ගමන්...ඒත් එක්කම කැන් ගෙ 4n එක ring වුනා.ඒත් පීට් ඒක ඉස්සුවේ නෑ...කැන් නිදි නිසා එයා දැක්කෙත් නෑ..කැන්ගෙ 4n එක රින්ග් වෙලා තප්පරයක්වත් යන්න කලින් ඊලගට පීට් ට කෝල් එකක් ආවා..

"පීට් ලොකු අවුලක් වෙලා ඉක්මනට එන්න  . මන් කැන්ට කෝල් කලා එයා උස්සන්නේ නෑනේ..ජේම්ස් කතා කලේ හරිම කලබලෙන්...පීට් ගොඩක් බය වුනා. ඒත් කැන්ට හොදටම අසනීප නිසා එයාට නොකියා පීට් කැන්ව ඇදේ නිදිකරවලා කැන්ට ඕනී ඔක්කොම ලගින් තියලා ඉකමනටම agency එකට ගියා. පීට් එනවා දැකලා මොන්ඩ් පීට්ව ඇදගෙන මීටින්ග් රූම් එකට ගියා. ඒකේ ඇතුලේ ලොකු කලබලයක්..හැමෝම හිටියා . Ceo පීට් එනවා දැකලා තවත් කලබල වුනා..මේසේ උඩ කැන් ගෙයි පීට්ගෙයි අන්තිමටම කරපු shampoo product එකේ promotion එකේ ඇල්බම් , සගරා , පික්ස් ගොඩක් ගොඩ ගහලා තිබ්බා..ඒ හැම එකකම fansලා විකාර රූප , බැනලා ලියපු laters , කොටින්ම එයාලගේ පින්තූර පවා edit කරලා විකෘති කරලා තියෙන විදිය දැක්කාම පීට් බය වුනා.

"ඔයා දකින්න ඇතිනේ පීට්...මේ බලන්න. පලවෙනි වතාවට අපේ agency එකේ , ඒකත් කැන් ඉන්න photoshoot එකක් අසාර්තක වෙලා. ඔයලගේ ප්‍රශ්නේ නිසා මේ Shampoo brand එකටත් ලොකු පාඩුවක් වුනා . ඔයාලව මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා...දැන් මොකක්ද මේකට වෙන්නේ පීට්??

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now