If our love is wrong..(11)

739 138 31
                                    

"මොන්ඩ් , ෂමූන් දෙන්නා ගොඩක් දුකෙන් බලන් හිටියත් එයාලට කැන් ,පීට් වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ.ඒත් ඒක්කම phi james කැන්ට කතා කලා..

"හරි මන් හිතපු දේම වෙන්නයි යන්නේ දැන්..කැන් එයාටම කියාගත්තා.කැන් , ජේම්ස් එක්ක හිස් ලොකු කාමරයකට ගියා. ඒකේ Cosmetics බඩු වලින් පිරුනු තැනත් ඒත් ලොකු පාලු බවක් පිරිලා තිබ්බා..

"Phi james...කැන් කතා කරන්න හැදුවා..

"කැන් මන් මුල ඉදන්ම මේ දේ මේ විදියට කෙලවර වෙයි කියලා දැනන් හිටියා. ඔයා , පීට් එක්ක මොන විදියක සම්බන්දයක් තිබ්බත් කමක් නෑ කැන් ඒක ඔයගේ ජිවීතෙ . ඒත් මෙතන මේ වෙන්නේ වෙනම දෙයක්.ඔයා ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් මන් ඒක ඔයාට මතක් කරන්න ඕනී නෑනේ..මේ දේවල් තව ටික දවසක් යද්දි මීඩියා වලටත් යයි. මිනා මුලු ඔක්කොම ගිනි තියලා ඉවරයි...ඔයාගේ fansලා මේකට මොන විදියට රිඇක්ට් කරයිද කියලයි මන් මේ බයවෙලා ඉන්නෙ. අපි මේ ජීවත් වෙන්නේ අලුත් ලෝකෙක. දැන් හැමදේම වෙනස් විශේශයෙන්ම අපේ රටේ දැන් ගොඩක් gay couples ඉන්නවා. සමහර අය එයාලව හේට් කරද්දි සමහර අය එයාලට සපෝර්ට් කරනවා..හැබැයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක්...ඔයාලා මුලු ලෝකයක් අදුනන අය . විශේශයෙන්ම ඔයා කැන්..පීට් නම් තාම අලුත් කෙනෙක්..ඒත් ඔයා ලොකුගමනක්  ආපු කෙනෙක් මොකක් හරි product එකක ඔයාගේ මූන තිබ්බත් ඇති ස්ටොක් හිස් වෙනවා. ඒ තරම්ම ඔයාට fansලා ඉන්නවා. විශේශයෙන්ම ගර්ල්ස් ලා..ඉතින් එයාලගෙන් පිරිසක් ඔයාව මේ විදියට පිලිගනී...ඒත් පිරිසක් ඔයාව අත අරී..සමහර විට ඒ අතරින පිරිස වැඩි වෙයි .

"ඔව්...මට තෙරෙනවා..මට මේ ලැබුනු දේවල් නැති කරගන්න බෑ ජේම්ස්...මට මගෙ හැමදේමත් ඕනී පීට් වත් ඕනී...ජේම්ස් ප්ලීස්..මට උදව් කරන්න . කැන් බැගෑපත් වුනා.

"මේකනේ කැන් මේක මේ විදියට එලියට ආපු එකයි වැරැද්ද. ඔයා , පීට් දෙන්නා මේක ප්‍රසිද්ද කලානම් මේ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..ඒත් මේක පිටට ආවේ වෙන කෙනෙක්ගෙන්.ඒකයි මෙතන අවුල..මේක හරියට fansලාව රවට්ටලා එයාලගේ කනට පාරක් ගැහුවා වගේ වැඩක්....හරි දැන් කරන්න දෙයක් නෑ කැන්. අද ඔයාලගේ Shampoo product එකේ අන්තිම දවස . ඔයා ගිහින් ලෑස්ති වෙන්න . පීට් දැන්ටම ලෑස්ති වෙලා ඇත්තේ...ඒ වගේම එයත් ගොඩක් අවුලෙන් ඇත්තේ එයා එක්ක කතා කරලා විසදගන්න බලන්න...ජේම්ස් කැන්ට කිවුවා...

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now