"බැඳීමක් යාළුකමට එහා ගිහින් සහෝදරකමක් දක්වා ගියොත්♡... කඩන්න බැරි සහෝදර කමක් එක්ක♡.. ඇත්ත සහෝදරයින්ටත් වඩා ඒ යාලුවොන්ගේ සහෝදර බැදීම ශක්තිමත් උනොත්♡...." ඒක වෙන්න පුලුවන් දෙයක්ද...♡ අනිවාර්යයෙන්ම♡ .... "යාලුකමින් නොනැවතී ඒක සහෝදරත්වයටත් වඩා ශක්තිමත් කරගත් සහෝදරියන් 7 දෙනෙකුගේ කතාව...♡"