°♡ introduction♡°

273 28 45
                                    


හොදම යාලුවෝ හත් දෙනෙක් හොදම යාලුවෝ අපෝ නෑ මට වැරදුනා සහෝදරියෝ ඔව් හොදම යාලුවොන්ටත් එහා ගිය බැදීමක් තමා මේ හත් දෙනා අතර තිබ්බේ. එක අම්මාගේ බඩවැල කඩා ගෙන ආවේ නැති උනත් මේ හත් දෙනා හිටියේ හරියට සහෝදරියෝ වගේ කොච්චර රන්ඩු කලත් බැන ගත්තත් ගහගත්තත් එකාට එකා නැතුවම බෑ. හිනා වුනා ඇඩුවා ඒත් මෙයාලා හැමෝම හිටියේ එකටමයි.

Sana

මෙයා තමා හැමෝගෙන්ම ලොකුම කෙනා ලොකු උනාට හැසිරෙන්නේ නම් නිකම් පොඩි එක්කෙනෙක් වගේ 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා තමා හැමෝගෙන්ම ලොකුම කෙනා ලොකු උනාට හැසිරෙන්නේ නම් නිකම් පොඩි එක්කෙනෙක් වගේ 😂. මෙයාට අවුරුදු 21 යි. මෙයා ඕම පොඩී වගේ හිටියට තරහ ගියාමනම් බෝම්බයක් පිපුරුවා වගේ. මෙයා engineer කෙනෙක් හැබැයි තාම training. මෙයා ආදරේ කරන කෙනෙකුත් ඉන්නවා ඕන් ආ😂💔

Leni

මෙයා තමා දෙවෙනියට වැඩිමල්ම කෙනා මෙයාට අවුරුදු 20යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙයා තමා දෙවෙනියට වැඩිමල්ම කෙනා මෙයාට අවුරුදු 20යි.කොරියාවේ ඉන්න ලාබාලතම Fashion designer තමා මෙයා. ඇත්තටම මෙයා හරි අමුතු කෙනෙක්. වැඩිය කතා කරන්නෑ කියලා කියන්නත් බෑ කතා කරනවා කියන්නත් බෑ. කොයි වෙලේ බැලුවත් ලුනාත් එක්ක රන්ඩු.

Luna

Luna

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~TROUBLE MAKERS~ || BBH ON HOLDWhere stories live. Discover now