♡Chapter 05♡

85 13 30
                                    

ඔයාලනම් මාරයි අනේ ගෙදරට මනුස්සෙක් ආවම කියන්න දන්නැද්ද ආ.....[luna]

ඇයි දැන් මේ ගෙදර වෙන හැම එකක් ම ඔයාට කියන්න මේ ගෙදර ලොක්කා ඔයාද ආ....[mina]

අනේ මේ මිනා මට වඩා අවුරුද්ද ක් බාලයි නම් ඒ විදිහට ඉන්නවා හරිද එනවා මෙතන කියවගෙන....[luna]

අම්බෝ අම්බෝ අපේ ටවල් ඔන්නිට මෙන්න ඩෝන් ගිහින්..[soyun]

කාට කාටද ඩෝන් ගිහින් තියන්නේ...[luna]

ටවල් ඔන්නිට....[soyun]

ඒ මොකාද ඒඑ...[luna]

ඒ ඔයාට අද ඉදලා මන් ඔයාට කියන්නේ ඒ නම ඈ ඒ ක නියමෙට ඔයාට ගැලපෙනවා...[soyun ]

අනේ මේ සෝයුන් කටවගන්න වද..[luna]

එව්නාට ඔන්නි මට නම් සතුටුයි ඔයා අපිට ලයිව් මූවි එකක් පෙන්නුවට ඒ ඇත්තටම මන් හිතුවේ ඒම සීන් වෙන්නේ movies වල විතරයි කියලා...[pengi]

ශිට් අපරාදේ තව ටිකක් බලන් ඉන්න තිබ්බා කොහෙද මේ ටවල් ඉඔන්නි දැක්කානේ අපිව....[soyun]

අනේ සෝයූන් මේ යනවා කෝ මෙතන කියව කියව ඉන්නැතුව නිදාගන්නවාකෝ...[luma]

දැන් මායි ලූනයි නිදාගන්නේ කොහෙද... ඔප්පා උඩ ඉන්නව නම්...[leni][

ලූනා යන්න යූනගෙයි මිනාගෙයි රූම් එකට ලෙනීට ඔන්න්ම් මගේ එකේ ඉන්න පුලුවන්...[sana]

ඒක් මාර මගුලක් නේ අරයට ඕන්නම් සෝෆා එකේ නිදාගන්න කියන්නකෝ අප්පා...[luna]

හා හා දැන් ඇති ලූනා ආ යන්න දැන් ගිහින් නිදා ගන්න හෙට උදේට ඊටපස්සේ බර බරේ නැගිටින්න ගියහම...[sana]
.
.
.
.
.
.
.
.
Next day

හැමෝම උදේන්ම නැගිටලා වෙනදා වගේම තම තමන්ගේ වැඩ වලට ගියා..
මිනා නම් ඉතින් ගෙදරට වෙලා වෙනද වගේම හිටියේ interviw එක ගියාට කිසිම කෝල් එකක් කම්පැනිඑකෙන් ආවේ නැති නිසා..
හැබැයි ඉතින් තනියම නම් නෙවේ ඇයි ඉතින් ලෙනීගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලුකාසුත් ගෙදරට වෙලා හිටියේ හෙට ඉදම් එක දිගට වැඩ නිසා අදවත් ටිකක් රෙස්ට් එකේ ඉන්න ඕනේ නිසා...

"ඔප්පා දැන්ද නැගිට්ටේ..."[Mina]

සෝෆා එක උඩ ඉදම් ෆෝන් එක ඔබ ඔබ ඉන්න මිනා ඒම ඇහුවේ පඩිපෙල දිගේ කොන්ඩෙත් අවුල්  කර කර නිදිමතගාරෙන් එන ලුකාස් දිහා බලන ගමන්

~TROUBLE MAKERS~ || BBH ON HOLDWhere stories live. Discover now