YOONMIN SHIP STORY හැඟීම් නිසා මිනිස්සු හරි වෙනස් වෙනවා. තමන්ට තමන් ව වත් නැති ලෝකෙක වුනත් ආදරේ වලංගු වෙන්නෙ ඒකයි😀💜 මින් යුන්ගි, වගේම පාක් ජිමින් කියන්නෙත් ජීවිතේ අත් හැරපු ලෝකෙටම අමතක වුන දෙන්නෙක්. කිසි කෙනෙක් ඇහුවෙ නැති වුණත් ඒ පුංචි හදවත් ගැහෙන රිද්මෙට පවා කතාවක් කියන්න තියෙනවා. Without you, I can't breathe I'm nothing without you🍂🤍 #08 in cemetery #199 in alone #342 in dreams started - 12 - 08 - 2021 ended - 06 - 10 - 2021
28 parts