"අද මෙහෙම වෙනවා කියලා දන්නවා නම් මම එදා ඔයාලව මුණගස්සවන්නේ නෑ වගේම ඔයාලව එකතු කරන්නේ නෑ...කීයටවත් මම ඒ දේ කරන්නේ නෑ.මට මං ගැනම තරහයි..." "මම මං කරපු දේවල් ගැන පසුතැවෙනවා. මං තාමත් ඔයාට හැමදේටම වඩා ආදරෙයි.තව එක පාරක්...එකම එක වතාවක් මට ඔයාව හමුවෙන්න පුලුවන් උනා නම්, හැම වැරැද්දක්ම මම හදාගන්නවා..." I still want you...🥀✨️ ⚠︎𝖡𝖺𝗌𝖾𝖽 𝗈𝗇 𝗍𝗋𝗎𝖾 𝗌𝗍𝗈𝗋𝗒⚠︎
8 parts