මේක angst වලට අයත් වෙන කතාවක්,ඒ වගේ කතා කියවන්න පුලුවන් අය විතරක් කියවන්න,ඒ වගේම මේක මගේ පළවෙනි කතාව,මං පුලුවන් උපරිමයෙන් ලියනවා,වැරැද්දක් තිබුනොත් කියන්නකො,ඒ වගේම මේ කතාව Vampire & Lycan කතාවක්,ඉතින් ඔයාලත් රසවිදී කියල හිතනවා, 🐺IF I FIND You🦇️
25 parts