එක පාරට ම ඇහුන සපතු අඩි සද්දේ ත් එක්ක කෙල්ලට ටිකක් බය හිතුනේ නැහැ කිව්වොත් බොරු..._ එක පාරට ම මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණ කෙල්ල තමන් ඇවිදගෙන ආපු වේගය වැඩි කරා ත් පිටි පස්සෙන් ඇහුන අඩි සද්දේ ත් වේගවත් වුන එක විතරයි වුණේ-... කෙල්ලට හිතාගන්න බැහැ අඩන්නද, හිනා වෙන්න ද කියලා..- හද ගැස්මේ රිද්මය කොයි වගේ ඇතිද ? ඒක දැන ගන්න කියවලා බලන්න... ───────────────────── ───────•••─────── Park ji- min and Hasel jeenu , main characters A F A N T A S Y F I C T I O N Story name: heartbeat By Dhanu ( eun Yan) Start date. : 2022062 End date : Read and enjoying my book 🍂━━━━━━━✦✗✦━━━━━━━━🍂