ඔටාවෝ රාජ්‍යය පාලනය කළේ කාන්තාවෝ ... ඒකේ හිටියේ රජෙක් නෙමෙයි රැජිනක් ... රාජසභාවේ හිටියෙ පිරිමි ඇමතිවරු වෙනුවට කාන්තා ඇමතිවරු ... එතකොට වඩාත් ම සිත් ඇදගන්නාසුළු දේ මොකක්ද දන්නවද ... ඔටාවෝ හි රැජිනට හිටියා අන්තකඃපුරයක් ... ඔව් ඔව් ඒකියන්නෙ ඔටාවොහි රැජින ඇතුළු හැම කාන්තවකටම එක් පිරිමියෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සැමියන් කර ගැනීමේ අයිතිය පැවතුනා ... Cover by - @ParkEmaJi
13 parts