මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ...♥️ නුඹ මගෙ ලඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ...♥️ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා...♥️ ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා...♥️ මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා...🌈♥️✨