ඉතින් කොහොමද යාළුවනේ, 👋 ඔන්න මන් අලුත් වැඩක් කරන්නයි යන්නේ, 🤭 කැමති අය ඉතින් මාත් එකක් එකතු වෙන්න. 😉 ඉතින් මේ කතව ඇවිල්ලා කොරියන් සහ තායි mix වුණ කතාවක්. මේක bright_win සහ Apo_mile සම්බන්ධ වන කතවක්. ආ bts ලාත් සම්බන්ධ වෙනවා හොදේ. 🤭 මේ කතාවේ දී ඔයාලට හිතන්න දෙයක් තියෙනවා හොදේ. 😅 ඒ තම යාළුවනේ ඔයාලා bright_win, Apo_mile bts ලාගේ අම්මලා තාත්තලා වයස වගේ කියලා හිතන්නකෝ. 😂 හරි ඉතින් ම්ම් වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඔයාලට මගේ අලුත් වැඩේ එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. 😉 _кī๓ ҭคєұคกง รมก_ ----------------------------------------------------------------- Start: 11/11/23 💜 End: #novel #ff #Bts #GMMTV #BL #Thai #South_korea @sun123nv ✍️