Chapter 3

11 3 0
                                    

Time passed

කාලය නම් සෑහෙන්න ගෙවිලා ගිහින් දැන් dao පාසල් යන්න පටන් ගෙන තාමත් එයාට යාලුවෝ එකෙක්නෙක් වත් නෑ. එත් එයා ඉගෙනගන්න වගේම අනික් දේවල් වලටත් ඉතාම දක්ෂ ගෑනු ළමයෙක් වුණා. 😉 එයාට ඉරිසියා කරපු ළමයිනුත් ඉන්නවා ඉතින්.

B: "Dao, ඔයා වෙන රටක ඉගෙනගන්න යන්න හිතන්නේ නැද්ද පැටියෝ?"

D: "Pà, බලමුකෝ මට ඔයාලා දාලා යන්න ලෝභයි අනේ."🥺

***

ඔන්න ඉතින් කෙල්ලගේ birthday එකට party එක Bright විසින් organize කරනු ලබයි.

B: "මේ හැමෝම අද dao අමතක උනා වගේ රගපාන්න ඕනේ හ‍රි ද?"

A: "කෙල්ල ට දුක හිතෙයි නේ."

M: "පණ්ඩිත කම වැඩි නේ ඉතින් 😒 චුට්ටක් දුක හිතුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. 🥲 surprise එකක්‌ දෙන්න ඕනේ."😒

W: "කට්ටිය ඕන එකක්‌ කරගන්න මන් නෑ ඕවට "😒

M: " අනේ හලෝ ඔයා නැති උනාට කමක් නෑ. Cake කැල්ලක් වැඩි වෙන්නේ නෑ මට.😉 but එක දෙයක් කටවහන් ඉන්න ඕනේ එච්චරයි."😑

මළ පැන්න win ඔක්කටම ගස්සන් කුස්සියට ගියා.

D: "Good morning ළමයි "🤭

හැමෝම Good morning කීවා මිසක් කිසිවක් කියන්න ගියේ නෑ.

D: "Pà, ඔයාට අද දවස මතක ද?"

B: "අද ඉරිදා නේ. අනේ කෙල්ලෙ අද නම් විහිළු කරන්න වෙලවක් නෑ මට‍ office එකේ වැඩ පිරිලා. Thai palace බංකලොත් උනොත් කාලා ඇදල ඉවරයි නේ. 😪"

D: "hmm"

D: "Sweeti, අද දවස මතක ද?"

A: "මැණික අද ඔයාට නිවාඩු ඉස්කෝලේ නෑ. 🤭 ඒ හින්දා සෙල්ලම් කරන්න යන්න."

D: "mm"

M: "මොකෝ නයාට පිඹලා"😂

D: "ඇයි අහන්නේ aaaa 😤 uncle, ඔයාත් මහ නරකයි."

ඔන්න ඉතින් කෙල්ල ඊළගට අඩාගෙන ගියේ එයාගේ අම්මා ගාවට.

"Mà..... 🥺 අද දවස මතක ද? "

Win ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. එත් එතනට කඩා පැන්නේ mile. ඔහු හොදටම දන්නවා උදේ දෙයින් win පුපුරන බව.

M: "dao, අද නම් ඔයාගේ Mà ට pà එක්ක ඩොන් ගිහින් ඉන්නේ. අද අපිටත් වස දෙන shape එකක්‌ තියෙන්නේ. පොඩ්ඩක් අතේ දුරින් ඉන්න."😪

Tհαί Pαʆαɕε 🇹🇭Where stories live. Discover now