පාප මිත්‍රයෝ

265 56 96
                                    

යොන්හා නානාවත් එක්කගෙන පඩිපෙළ බැහැගෙන ආවෙ කලින් නොදැකපු කෙනෙක්ව අලුතින් කට්ටියට අදුන්වල දෙන්න වගේ.නානානම් එකපාරටම හැමෝම එයා දිහා බලන් ඉන්නවා කියලා දැක්කම ටිකක් shok උනා.ඒත් එයාලත් එක්ක ඉදගෙන එකට කෑම කන්න තරම් එයාගෙ හිත ශක්තිමත් කරගත්තා

ඒත් එයාලත් එක්ක ඉදගෙන එකට කෑම කන්න තරම් එයාගෙ හිත ශක්තිමත් කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේසෙටම ඉතුරුවෙලා තිබ්බෙ පුටු 2යි.එකක් ඇග හීතල කරන්නාගෙයි cute පොඩි එකාගෙයි මැද්දේ පුටුව.අනිත් එක ක්‍රිශ්ගේයි තැන්පත් කොල්ලගෙයි මැද්දෙ පුටුව.නානාට හිතන්න දෙයක් තිබ්බෙ නෑ.එයා කෙලින්ම ගිහින් ක්‍රිශ්ලාගේ ලග පුටුවෙන් වාඩි උනා.කට්ටිය විහිළු තහළුත් කරන ගමන් සතුටින් ආහාර භුක්ති විද්දා.යොන්හායි කායි නානාවත් කතාවට අල්ලගන්න try කලත් ඒ වැඩේ හරිගියේ නෑ.නානා පුළුවන් උපරිමයෙන් එක එක්කෙනාගෙ ඇත්ත නම් මතක තියාගන්න try කලා.ඒත් අන්තිමට මතක හිටියෙ ජීහුගෙ නම විතරයි.මොකද ඒ ලමයට විතරයි කට්ටිය ගරුසරු ඇතිව පැහැදිලිව නමින් කතා කලේ.අනිත් අය එකිනෙකා ආමන්ත්‍රණය කරද්දී  pure words වගේම එක එක සතාසීපාවනුත් යොදාගත්තා.😂

"ඒයි.ඇයි ඔයා කතාවක්.නැත්තේ?"යොන්හා ඇහුවම නානා නිකම් හිනා උනා විතරයි.

"අද කොහොමද අපේ ගෝල් ඕගෙ teaching"කායිත් ඇහුවේ නානාට  වචන 10කට වඩා කතා කරවනවා කියලා බොබ් එක්ක දාපු ඔට්ටව මතක් වෙලා.

"හොදයි"නානා කෙටියෙන් කිව්වා.

"කව්ද?teaching ද නැත්නම් teacher ද?"බොබ් අහපු එකට ගෝල් ඕ ඇර ඔක්කොම හිනාඋනා.නානාට කියන්න දෙයක් හිතාගන්න බැරිවුන නිසා නිහඩව හිටියා.

"ඔයා මොනවද අද ඉගෙනගත්තේ?"ක්‍රිශ් ඇහුවේ නානාව අනාථ නාථ කරමින්.

"අහ්.ක්ලච් බ්‍රේක්...ක්ලච් බ්‍රේක්.."නානා තටමන්න ගත්තේ එතනින් එහා මුකුත් දන්නෙ නැති නිසා.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now