පිස්සන්කොටුව💫

256 46 209
                                    

"මං ගෝල් ඕ"කොල්ල බිම බලාගෙනම කිව්වා.

" Nice name baby"ගෝල් ඕගෙ කම්මුලට තමන්ගේ ඇගිල්ලකින් තට්ටුවක් දාන ගමන් පැණි හිනාවකුත් එක්ක එහෙම කියපු කෙල්ල තවත් මුකුත් නොකියා කකුල් දෙකෙන් ඉස්සුනේ අනිත් කොල්ලො ටිකගෙ කටවල් බෝක්කු වගේ ඇරෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" Nice name baby"ගෝල් ඕගෙ කම්මුලට තමන්ගේ ඇගිල්ලකින් තට්ටුවක් දාන ගමන් පැණි හිනාවකුත් එක්ක එහෙම කියපු කෙල්ල තවත් මුකුත් නොකියා කකුල් දෙකෙන් ඉස්සුනේ අනිත් කොල්ලො ටිකගෙ කටවල් බෝක්කු වගේ ඇරෙද්දී.

" Nice name baby"ගෝල් ඕගෙ කම්මුලට තමන්ගේ ඇගිල්ලකින් තට්ටුවක් දාන ගමන් පැණි හිනාවකුත් එක්ක එහෙම කියපු කෙල්ල තවත් මුකුත් නොකියා කකුල් දෙකෙන් ඉස්සුනේ අනිත් කොල්ලො ටිකගෙ කටවල් බෝක්කු වගේ ඇරෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙන්නෙ මොකක්ද කියලා කවුරුත් හිතාගන්නත් කලින් ගෝල් ඕගෙ කම්මුලට කිස් එකක් දීපු කෙල්ල මුකුත් නොවුන ගාන්ට එතනින් යන්න ගියා.

එතකොට අනිත් අය....😂ගෝල් ඕ නම් හිටියේ දැඩි නියගයට අහු වෙලා උගුර කට වේලිලා ගිය එකෙක් වගේ මුකුත්ම කරකියාගන්න බැරුව.ජීහු ඇස් දෙක පීරිසි කෝප්ප කරන් බලන් හිටියේ අර එනවයි කියපු වැඩ පරීක්ෂකවරිය මෙයාමද කියලා තාම confirm නෑ වගේ.කෙල්ල ගියා විතරයි බොබ් කායි ජෝඩුවගෙනම් තද කරන් හිටපු හිනාව දෝරේ ගලන්න ගත්තා.

"Nice name baby."කායි බොන්සූව අනුකරණය කරමින් බොබ්ගෙ කම්මුලට අනින්න ගත්තා.

"ඕ.ඕඕඕ ...ඊලඟට මොකක්දද?"බොබ්ත් කායිව දිරිගන්වමින් කෑගහන්න ගත්තා.

"ඊලගට...nice dick baby."බොබ්ගෙ කලිසම දිහා බලන් එහෙම කියපු කායි බොබ්ගෙ කරට අත දාගෙනම කැකිරි පලන්න ගත්තා.මේවා දැකලා යොන්හා බාගෙට හිනාවෙවී බාගෙට අඩනවා.පලවෙනි දවසේම ගෝල් ඕට කිස් එකක් දීපු එකනම් කොල්ලට එච්චර ඇල්ලුවේ නෑ.ක්‍රිශ්ට හීන් දාඩිය දාල පිට දිගේ බේරෙනවා."ඇයි යකෝ මේකි මේ කන්නෙ මගෙ නම්බුව නේද?cheif මාමා ගගා උඩ පැන්නට මටත් මේව හොඳ පාඩම්."එයා තමන්ටම කියාගත්තා.ක්‍රිශ් නොකිව්වට එයාට දැනෙන විදිය නානා තේරුම්ගත්තා.එයා වගේ විනීත,ඩීසන් පිට ඉන්න කොල්ලෙක්ගෙ නංගි මේ වගේ කියලා නානා හීනෙකින්වත් හිතුවෙ නෑ.හැබැයි එයාට ඒකෙ වැරැද්දක් පෙනුනෙත් නෑ.බොබ් කායි දෙන්නා ඒ වෙද්දී ගෝල් ඕගෙයි බොන්සුගෙයි නම ඈදලා වැදි නැටුමකුත් පටන් අරන්.ගෝල් ඕ නම් ගිනි පිඹ පිඹ හිටියේ.උන් දෙන්නාව මරලා වලලන්න හිතාගෙන ගෝල් ඕ ඉස්සරහට තිබ්බ අඩිය ආයිත් පස්සට ගන්න උනේ cheifට පිංසිද්ධ වෙන්න.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now