යටගිය දවස..💫

252 54 150
                                    

හොල්මන් විශ්වාස නොකලත් තමන් දැන් තනියෙන් ඉන්න නිසා හිතට ආපු අමුත්තත් එක්ක නානා බැල්කනියෙ දොරත් වහගෙන ඇතුලට ආවා.හැබැයි ආයිත් ආපු සැකයක් නිසා නානා දොර වහන ගමන් දොර තීරුව අස්සෙන් හොරෙන් ටිකක් වෙලා බලාගෙන හිටියා.සැකකලා වගේම එයා දැක්කේ ටිකවෙලාවකින් ඔලුවත් කස කස ආපහු පුටුවෙන් ඇවිත් ඇලවෙන ගෝල් ඕව.

"මොන විකාරයක්ද.මං හිතන් හිටියේ මං එයාට බයයි කියලා.දැන්නම් පේන්න එයා මට බයයි වගේ.වාව්.එයා මට බයද?😱ඒ වගේ handsome කොල්ලෙක් මං වගේ මී පැටියෙක්ට බයයි කියන්නේ මං මාරයිනේ .ඊලඟ පාර මූණටම අහනො. අර මල් කොල්ලා කියපු විදියට(යොන් හා)මං ඉස්සර වෙලා බලන්න ඕනා."නාන තමන්ටම කියාගත්තා.

ක්‍රිශ්ගෙයි ගොල් ඕ ගෙයි රණ්ඩුව මැද්දෙන් මූසල විදියට පටන් ගත්ත ඒ දවස හැමෝටම දැනුනෙ දිගු නිහඩ දිනයක් විදියට.බොබ් ,කායි ,යොන්හා, tae ඒ වෙද්දිත් ඇවිත් තිබ්බෙ නැති නිසා තව තවත් නිහඩ බව රජකරමින් තිබ්බ.ජීහුට පලවෙනි වතාවට තේරුනා කණ්ඩායමක් උනාම ඒ වගේ අපතයො ටිකකුත් ඉන්න ඕනා කියලා.නැත්නම් නිකන් ලුණු නැති හොද්දක් වගේ.කොහොම උනත් නිහඩතාව බිදුනෙ ක්‍රිශ්ට ආපු call එකක් නිසා.ඒකට උත්තර දෙන්න එලියට යන්න කියලා දොර ඇරපු ක්‍රිශ් දැක්කේ දත් තිස්දෙකම එලියෙ දාගෙන තමන්ව බලාපොරොත්තුවෙන් වගේ දොර ලග රැකගෙන ඉන්න taeව.

ඒකට උත්තර දෙන්න එලියට යන්න කියලා දොර ඇරපු ක්‍රිශ් දැක්කේ දත් තිස්දෙකම එලියෙ දාගෙන තමන්ව බලාපොරොත්තුවෙන් වගේ දොර ලග රැකගෙන ඉන්න taeව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකෝ"ක්‍රිශ් අහද්දී උත්තරයක් දෙනවා වෙනුවට tae බැලුවේ බිත්තියේ මුල්ල දිහා.එතන්ට වෙලා හතරගාතෙන් පොලව සිපගනිමින් ඉන්න බොබ්වයි කායිවයි දැක්කම ක්‍රිශ්ගේ ඇගේ මාළු නටන්න ගත්තා.ඒත් උන්ට බනිනවා වෙනුවට ක්‍රිශ් බැලුවේ tae දිහා.

"උබත් මුන් එක්ක ගිහින් විනාශ වෙන්නද හදන්නේ?"ක්‍රිශ් කෑ ගහද්දී tae බයබිරාන්ත වෙලා වගේ කියවන්න ගත්තා.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now