ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ⁻ ᴾᴬᴿᵀ ⁻ ²

1.6K 334 47
                                    

ටේහ්‍යුන්ග් දෑස විවර කරන විට ඔහුගේ ඉදිරියේ හොඳින් මදින ලද සපත්තු යුවළක් තිබිණි. ඔහු හිස ඔසවා බලන විට එතැන සිටන ගෙන සිටියේ ජේ ජන්ග්කුක්ය. රටේම තරුණියන්ගේ සිත් පැහැර ගත් තරුණයා, ලොවක් වසඟ කළ තරුණ ගායකයා ඔහු ඉදිරියේ සිටගෙන සිටියේය.

'සර්...' ටේහ්‍යුන්ග් කතා කිරීමට උත්සාහා කළත් ජන්ග්කුක් ඊට පෙර කතා කලේය.

'මම දන්නේ නැහැ ඔයා මෙතනට කැමැත්තෙන් ආවද ඔයාව බලෙන් උස්සන් ආවද කියලා. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ මට ඔයාව ඕන නැහැ. මම කී සැරයක් නම් එයාලට කිව්වද මට කෙනෙක්ව ඕන නැහැ කියලා. මම සමාජ ශාලා වලට යයි කියන බයටයි එයාලා මේ දේවල් කරන්නේ. ඒත් දැන් ඔයා මෙතන ඉන්න නිසා මාත් එක්ක ඉන්න.'

ටේහ්‍යුන්ග් විමිතියට පත්ව හිස සැලුවේය. 'හරි...'

'ඔයාගේ නම මොකක්ද?'

'සේ ටේහ්‍යුන්ග් සර්.'

'වයස?'

'දහ නවයයි සර්.'

ජන්ග්කුක් දත් මිටි කෑවේය. 'බලන්න ඉතින්, ඔයා බාලවයස්කාරයෙක්නේ... මේක media වලට අහුවුණොත් එහෙම... මුන්ට නම් ඇත්තටම පිස්සු...'

'දැන්..' ඔහු ටේහ්‍යුන්ග්ගේ උරහිස් මතින් දෑත් තැබුවේය. 'ඔයා ගිහින් නාන්න. මගේ කබඩ් එකෙන් ඇඳුමක් අරන් ඇඳගන්න. කෑම තියෙනවා මේසෙ උඩ. කාලා ඉන්න. ඊට පස්සේ අපි අනික් ඒවා ගැන බලමු.'

ටේහ්‍යුන්ග් හිස වනා එකඟ විය. ඔහු නැගිට තමාට අණ කළ කාර්‍යයන් සම්පූර්ණ කිරීම සඳහා ගියේය.

__________

ටේහ්‍යුන්ග් පැමිණෙන විට ජන්ග්කුක් ගිටාරයක් වාදනය කරමින් ගීතයක් මුමුණමින් සිටියේය. ‍

But if you like causing trouble up in hotel rooms
And if you like having secret little rendezvous
If you like to do the things you know that we shouldn't do
Then baby, I'm perfect
Baby, I'm perfect for you
And if you like midnight driving with the windows down
And if you like going places we can't even pronounce
If you like to do whatever you've been dreaming about
Then baby, you're perfect
Baby, you're perfect
So let's start right now
And if you like cameras flashin' every time we go out
Oh, yeah
And if you're looking for someone to write your breakup songs about
Baby, I'm perfect
Baby, we're perfect

(perfect by 1Direction)

ටේහ්‍යුන්ග් කාමරයට ඇතුල් වූ බව දුටු ජන්ග්කුක් ගිටාරය පසෙකින් තැබුවේය.

'දැන්... මගේ ඇඳට යන්න. ගිහින් නිදා ගන්න. මට දකුණු පැත්ත තියන්න හැබැයි...'

ටේහ්‍යුන්ග් නිහඬවම හිස වනා ඇඳට වෙතට පිය නැගීය.

මහා රාත්‍රියේ ඔහුට දැණුනේ කාමරයේ ආලෝකය නිවී ජන්ග්කුක් තමාගේ පසෙකින් වැතිරෙන බවයි.

_____________

ගොඩක් අය අහනවා මට අදහස් එන්නේ කොහොමද කියලා.

නිදාගන්න යනකොට තමයි...

ස්තූතියි කියවනවට.

අලුත් GL එකක් එනවා මගෙන්. හැම ඉරිදටම updates දෙනවා ඒ කතාවේ.

කැමති අය බලන්න. Mamamoo MoonSun ff එකක්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now