ˢᴱˣ ᴬᴺᴰ ᴼⱽᴱᴿ ᴾᴬᴿᵀ ⁻ ¹⁰ ⁻ [ᶠᴵᴺᴬᴸᴱ]

1.8K 323 63
                                    

අන්තිම චැප්ටර් එක. (-_-)

Surprise වුණාද? දුකයිද? වේදනයිද? කමක් නැද්ද?

________________________________________________

ඔවුන් දෙදෙනා එක්වූ බව කිසිවෙකුටත් දැන ගැනීමට ටේහ්‍යුන්ග්ට සහ ජන්ග්කුක්ට උවමනා නොවුණු නමුත් ඔවුන් සිපගනිමින් සිටියදී අසුවූ නිසා සියල්ලන්ම එය දැනගත්තහ. කිසිවෙකුටත් ඔවුන් දෙදෙනාට බාධා කරන්න අවශ්‍යතාවයක් නොවූ නිසා ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය දිගු කාලීනව පැවතුණි.

රසිකයන්ගේ බලපෑම් බොහෝමයක් මත ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය බිඳෙන්නට අවස්ථාව වැඩි වුවච යුන්ගි හා ජිමින් මෙන්න ජින් හා නම්ජුන්ද තමන්ගේ සම්බන්ධතා හෙලි කිරීමත් සමඟ බලපෑම් එල්ලවීම අඩුවිය.

Idol කෙනෙක් යනු රසිකයන්ගේ යටතේ සිටින කෙනෙක් නොවන බවත්, ඔවුන්ගේ ජීවිත තීරණ කිරීමට අපිට කිසිඳු අයිතියක් නැති බවත් අපි මතක තබා ගත යුතුය. අපි සම්බන්ධයක සිටින විට කිසිවෙකුත් අපිට බාධා කරනවාට අපි කැමති නැතුවාක් සේම ඔවුනුත් එයට කැමති නැති බව අපි මතක තබා ගත යුතුයි.

______________________________________________________

කතාව ඉවරයි?

මගේ හිතට හරි නැහැ.

ඒත් ඉවරයි.

බායි?

Sex And Over || TaeKook ||  [✓]Where stories live. Discover now